• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාදැල් කර්මාන්තය යාන්ත්‍රිකකරණයෙන් වෙරළ පද්ධතියට දැඩි තර්ජනයක්: ට්‍රැක්ටර් භාවිතය තහනම් කිරීමට රජය ගත් තීරණයට සහාය

9 February 2026
in දේශීය, පුවත්
මාදැල් කර්මාන්තය යාන්ත්‍රිකකරණයෙන් වෙරළ පද්ධතියට දැඩි තර්ජනයක්: ට්‍රැක්ටර් භාවිතය තහනම් කිරීමට රජය ගත් තීරණයට සහාය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
දැනට අර්බුදයට තුඩු දී ඇති ට්‍රැක්ටර් වින්ච් යොදා ගනිමින් සිදුකරන මාදැල් කර්මාන්තය හේතුවෙන් වෙරළාසන්න සමුද්‍ර පරිසර පද්ධතියට මෙන්ම සාම්ප්‍රදායික සුළු පන්න ධීවරයින්ට ද බරපතල හානි සිදුවන බව පරිසරවේදීන් සහ ධීවර ක්‍රියාකාරීන් පෙන්වා දෙයි. මිනිස් ශ්‍රමයෙන් ඇදීම වෙනුවට ට්‍රැක්ටර් භාවිතා කිරීම නිසා මාදැල කිලෝමීටර් 8 සිට 10 දක්වා වූ ගැඹුරු මුහුදේ එලීමටත්, දිනකට කිහිප වතාවක් මසුන් මැරීමටත් හැකි වී ඇති අතර, මෙමගින් සිදුවන පාරිසරික විනාශය මහා පරිමාණ ‘බොටම් ට්‍රෝලිං’ ක්‍රමයට සමාන බව ඔවුන් අවධාරණය කරයි.
යාන්ත්‍රික මාදැල් භාවිතය නිසා මසුන් බෝවන ස්ථාන සහ මත්ස්‍ය බිත්තර විනාශ වීම, මිනිස් පරිභෝජනයට ගත නොහැකි කුඩා මසුන් විශාල වශයෙන් කොටුවීම සහ වෙරළාසන්නයේ සිටින කැස්බෑවන්ගේ බිත්තර විනාශ වීම වැනි ගැටලු රැසක් උද්ගත වී ඇත. තවද, ට්‍රැක්ටර් රථ වෙරළ පුරා ධාවනය වීමෙන් වෙරළ පරිසරයට හානි සිදුවන අතර, එමගින් වෙරළාසන්නයේ ධීවර කටයුතුවල නිරත වන 37,000කට අධික සුළු පන්න ධීවර ප්‍රජාවගේ මත්ස්‍ය අස්වැන්න ද සීඝ්‍රයෙන් පහත වැටී තිබේ.
මෙම යාන්ත්‍රික ක්‍රමය ධීවර හා ජලජ සම්පත් පනත, වෙරළ සංරක්ෂණ පනත සහ ජාතික පාරිසරික පනත ඇතුළු පවතින නීතිරීති රැසක් උල්ලංඝනය කරමින් සිදුකරන්නක් බවත්, මීට පෙර දේශපාලන හිතවත්කම් මත නියමු ව්‍යාපෘතියක් ලෙස ලබාදී තිබූ මෙම අවසරය වත්මන් රජය විසින් අහෝසි කිරීම කාලෝචිත පියවරක් බවත් විද්වත්හු පවසති. NARA ආයතනය පවා මෙම ක්‍රමයේ පාරිසරික හානිය සනාථ කර ඇති බැවින්, කිසිදු දේශපාලන හෝ මූල්‍ය බලපෑමක් මත මෙම තහනම ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙස පරිසරවේදීන් රජයෙන් ඉල්ලා සිටී.
Post Views: 9
Previous Post

විස්සයි විස්ස ලෝක කුසලාන ශූරයින්ට රුපියල් කෝටි 69ක දැවැන්ත තෑග්ගක්!

Next Post

විදේශ රටවල ජීවත්වන විදේශීය රියදුරු බලපත්‍ර හිමි ශ්‍රී ලාංකිකයින්ට තාවකාලික බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව දිස්ත්‍රික්ක කිහිපයකට පුළුල් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවන් තුෂාර හට  IPL වරම් අහිමි වෙයි

නුවන් තුෂාර හට IPL වරම් අහිමි වෙයි

30 March 2026
රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

30 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ  දැඩි තර්ජනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිනකට සයිබර් ප්‍රහාර ලක්ෂ 7ක් කලාපීය නොසන්සුන්තාවය හමුවේ දැඩි තර්ජනයක්

30 March 2026
මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

මැක්ස් වර්ස්ටැපන් ෆෝමියුලා 1 තරඟ බිමෙන් සමුගැනීමේ සූදානමක

30 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නුවන් තුෂාර හට  IPL වරම් අහිමි වෙයි

නුවන් තුෂාර හට IPL වරම් අහිමි වෙයි

30 March 2026
රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

රට තුළ පොහොර සීමිත බැවින් වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය තීරණය කරයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved