ජපානයේ කවසාකි සමාගම අනාගත ප්‍රවාහන ක්ෂේත්‍රය උඩුයටිකුරු කරමින් හයිඩ්‍රජන් මගින් ක්‍රියාත්මක වන ‘කෝර්ලියෝ’ (Corleo) නම් රොබෝ අශ්වයා ලොවට හඳුන්වා දී ඇත. 2025 ඔසාකා එක්ස්පෝ ප්‍රදර්ශනයේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය කළ මෙම නිර්මාණය, සාමාන්‍ය මෝටර් සයිකලයකට ගමන් කළ නොහැකි කඳුකර සහ ගල් සහිත දුෂ්කර භූමි ප්‍රදේශ තරණය කිරීම සඳහාම විශේෂයෙන් නිපදවා තිබේ. සමාජ මාධ්‍ය තුළ බිලියනයකට අධික නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබා ගනිමින් ලැබූ ඉහළ ජනප්‍රියතාව හේතුවෙන්, මෙම රොබෝ අශ්වයා 2035 වසර වන විට වාණිජමය වශයෙන් වෙළඳපොළට නිකුත් කිරීමට කවසාකි සමාගම මේ වන විට තීරණය කර ඇත.
මෙම අපූරු නිර්මාණය 150cc හයිඩ්‍රජන් එන්ජිමකින් සමන්විත වන අතර, එමගින් එහි ස්වාධීන රොබෝ පාද හතර ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලය සපයයි. සාම්ප්‍රදායික හැඬලයක් හෝ තෙරපුම් පාලකයක් (Throttle) මෙහි නොමැති අතර, රියදුරාට තම සිරුර ඉදිරියට නැමීමෙන් හෝ දෙපසට බර මාරු කිරීමෙන් යානය පාලනය කිරීමට හැකි වීම සුවිශේෂීත්වයකි. කෘතිම බුද්ධිය (AI) මගින් රියදුරාගේ සමබරතාව තත්පරයෙන් තත්පරයට නිරීක්ෂණය කරන බැවින්, ඕනෑම රළු පොළොවක් මත වැටීමකින් තොරව ගමන් කිරීමේ හැකියාව ‘කෝර්ලියෝ’ සතු වේ.