• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දඹුල්ලේදී යතුරුපැදියක් වෑන් රථයක ගැටෙයි! තරුණයන් දෙදෙනෙකු එතැනම මරුට

10 February 2026
in දේශීය, පුවත්
දඹුල්ලේදී  යතුරුපැදියක් වෑන් රථයක ගැටෙයි! තරුණයන් දෙදෙනෙකු එතැනම මරුට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී අද (10) අලුයම සිදු වූ දරුණු රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබේ. යතුරුපැදියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සීගිරිය පොලිසිය වාර්තා කරයි.
මෙසේ මියගොස් ඇත්තේ දිගම්පතහා ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන ගිම්හාන ජයතිලක සහ තවිඳු චේතිය රත්නායක යන තරුණයන් දෙදෙනාය. ඔවුන් දඹුල්ල සහ තනමල්විල ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. හබරණ දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදිය, තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයේ ගැටී ඇති බව පොලිසිය සැක කරයි.
අනතුරින් වෑන් රථයේ රියදුරු ද තුවාල ලබා ඇති අතර, සීගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 0
Previous Post

රාජගිරියේ සවල් ප්‍රහාරය: ජනප්‍රිය නිරූපණ ශිල්පිනියගේ පුතෙකුත් සැකකරුවන් අතර

Next Post

O/L උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
O/L උපකාරක පන්ති  හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු  අවසන්

O/L උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පිළියන්දල රෙජිඩේල් වත්ත  සංචාරක කලාපයක් ලෙස  සංවර්ධනය කිරීමට පියවර

පිළියන්දල රෙජිඩේල් වත්ත සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

10 February 2026
කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෙයි!

කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෙයි!

10 February 2026
තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට  සිවිල් සංවිධානවලින්  නම් කැඳවයි!

තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට සිවිල් සංවිධානවලින් නම් කැඳවයි!

10 February 2026
රටම එකට ජාතික මෙහෙයුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියට!

රටම එකට ජාතික මෙහෙයුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියට!

10 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිළියන්දල රෙජිඩේල් වත්ත  සංචාරක කලාපයක් ලෙස  සංවර්ධනය කිරීමට පියවර

පිළියන්දල රෙජිඩේල් වත්ත සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

10 February 2026
කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෙයි!

කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෙයි!

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved