• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය 6 වන දිනටත්: සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

10 February 2026
in දේශීය, පුවත්
මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය  6 වන දිනටත්: සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් (Winch) යන්ත්‍ර භාවිතයෙන් මාදැල් ඇදීමේ කර්මාන්තයට රජය පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහය අද (10) හයවන දිනටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඊයේ (09) ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ මහතා සමඟ පැවති සාකච්ඡාවලදී ස්ථිර විසඳුමක් නොලැබීම හේතුවෙන් ධීවරයින් මෙම තීරණයට එළඹ තිබේ.
කොරල්පර සහ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන ආරක්ෂා කිරීමේ අරමුණින් වත්මන් රජය මෙම වින්ච් යන්ත්‍ර භාවිතය තහනම් කළද, එමගින් සිය ජීවනෝපාය අහිමි වන බව ධීවරයෝ පවසති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කළේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් දැනට පවතින අධිකරණ ක්‍රියාමාර්ගය ලබන 27 වැනිදා යළි කැඳවීමට නියමිත බවත්, ඉන් අනතුරුව ධීවර නියෝජිතයින් සමඟ යළි සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත්ය.
Post Views: 0
Previous Post

AI තාක්ෂනය සහ රොබෝලා සමග ලෝකයේ ගුවන් තොටුපල කේෂේත්‍රයේ පෙරළියක්

Next Post

ලක්ෂ 55කට අධික විදෙස් දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් කටුනායකදී අල්ලයි!

Editor TTV News

Editor TTV News

Next Post
ලක්ෂ 55කට  අධික විදෙස් දුම්වැටි තොගයක් සමඟ  විදේශිකයෙක් කටුනායකදී අල්ලයි!

ලක්ෂ 55කට අධික විදෙස් දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් කටුනායකදී අල්ලයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පිළියන්දල රෙජිඩේල් වත්ත  සංචාරක කලාපයක් ලෙස  සංවර්ධනය කිරීමට පියවර

පිළියන්දල රෙජිඩේල් වත්ත සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

10 February 2026
කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෙයි!

කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෙයි!

10 February 2026
තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට  සිවිල් සංවිධානවලින්  නම් කැඳවයි!

තොරතුරු කොමිසමේ පුරප්පාඩුවට සිවිල් සංවිධානවලින් නම් කැඳවයි!

10 February 2026
රටම එකට ජාතික මෙහෙයුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියට!

රටම එකට ජාතික මෙහෙයුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියට!

10 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිළියන්දල රෙජිඩේල් වත්ත  සංචාරක කලාපයක් ලෙස  සංවර්ධනය කිරීමට පියවර

පිළියන්දල රෙජිඩේල් වත්ත සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

10 February 2026
කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෙයි!

කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ඒකාබද්ධ වෙයි!

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved