• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෙහෙළියට එරෙහි නඩුවට දින නියම වෙයි

14 February 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ලබන අප්‍රේල් මස 27 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (13) දින නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට ද නියෝග කෙරුණි.
විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ 2020 අගෝස්තු සිට 2024 ජුනි දක්වා කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස වත්කම් උපයා ගැනීම හරහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමිනි. විත්තිය වෙනුවෙන් නීතිඥ කාංචන රත්වත්තේ මහතා පෙනී සිටි අතර අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම තීරණයට එළඹුණි.
Post Views: 1
Previous Post

අල්ලස් නඩු විභාගයට නව අධිකරණයක් ලබන සඳුදා සිට

Next Post

වතු ජනතාවගේ බලාපොරොත්තු රජය ඉටුකර තිබෙනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

අරගලයේ මුදල් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා – නාමල් රාජපක්ෂ

දිට්වා සුළි කුණාටු සහන දීමනා ගෙවා අවසන්: දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් තහවුරු කිරීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved