• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැවිදි දිවියක් ගත කිරීමට තායිලන්තයේදී අවස්ථාව

14 February 2026
in දේශීය, විදෙස්
පැවිදි දිවියක් ගත කිරීමට  තායිලන්තයේදී අවස්ථාව
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එළඹෙන ඇසළ මාසය පුරා තායිලන්තයේ සුප්‍රසිද්ධ ථෙරවාදී බෞද්ධ විහාරස්ථානයකදී තාවකාලිකව පැවිදි වී ආගමික වතාවත්වල නිරත වීමට ශ්‍රී ලාංකික කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම අවස්ථාව උදා වී ඇති බව අත්තනගල්ලේ ධම්මානන්ද හිමියෝ පවසති. බැංකොක් නුවර සිට අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ, මෙය අතිශය සාමකාමී සහ මනරම් පරිසරයක භාවනායෝගීව කාලය ගත කිරීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවයි.
මෙම වැඩසටහන ජූනි මස අග සිට ජූලි මස අග දක්වා ක්‍රියාත්මක වන අතර, සහභාගී වන පිරිසට දැරීමට සිදු වන්නේ සිය ගුවන් ටිකට්පත් සඳහා වැය වන මුදල පමණි. සිවුරු, නවාතැන් පහසුකම්, ආහාර පාන සහ අනෙකුත් සියලුම අවශ්‍යතාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබන බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ. මෙය ධම්මානන්ද හිමියන් විසින් සංවිධානය කරනු ලබන 10 වැනි තාවකාලික පැවිදි කණ්ඩායම වීම ද විශේෂත්වයකි.
සීමිත පිරිසක් සඳහා පමණක් වෙන් කර ඇති මෙම අවස්ථාවට එක් වීමට කැමති අය, අත්තනගල්ලේ ධම්මානන්ද හිමියන් හෝ හෙරිටේජ් ලංකා (Heritage Lanka) ආයතනය 076 473 8222 හෝ 076 9640 823 යන WhatsApp අංක ඔස්සේ සම්බන්ධ කර ගත යුතුය. එසේම [email protected] විද්‍යුත් තැපෑල හරහා ද වැඩිදුර විස්තර ලබා ගත හැකි අතර, තහවුරු කරන ලද අයදුම්කරුවන් විසින් Google Form එකක් සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.
Post Views: 2
Previous Post

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Next Post

GMOA සංගමයට ඇත්තේ දේශපාලන ගැටලුවක් බැවින් එය විසඳීමට රජයට හැකියාවක් නැත සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

අරගලයේ මුදල් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා – නාමල් රාජපක්ෂ

දිට්වා සුළි කුණාටු සහන දීමනා ගෙවා අවසන්: දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් තහවුරු කිරීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved