• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම ගැන රේගු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසගෙන් සාක්ෂි විමසයි

14 February 2026
in දේශීය, පුවත්
බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම ගැන රේගු අධ්‍යක්ෂ ජනරාල්  ඇතුළු පිරිසගෙන් සාක්ෂි විමසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ වරායේ සිට බහාලුම් (Containers) 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂාවට ලක් කිරීමකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසකගෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ප්‍රශ්න කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූයේ තෙවන දිනටයි.
මෙම අතිශය ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ මෙම කාරක සභාව හමුවේ රේගු නිලධාරීන් විසින් සිද්ධියට අදාළ සාක්ෂි ලබාදීම සිදුකරන ලදී. කාරක සභාව ආරම්භයේදී එහි සභාපතිවරයා දැනුම් දුන්නේ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බවයි. ඔහු වෙනුවට ඉදිරියේදී නව සාමාජිකයෙකු පත් කිරීමට නියමිතව ඇත.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, සුනිල් වටගල, අර්කම් ඉල්යාස් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, ඩී. වී. චානක, මුජිබර් රහුමාන්, වෛද්‍ය නජිත් ඉන්දික සහ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහභාගී වී සිටියහ. රේගු නීති උල්ලංඝනය කරමින් මෙතරම් විශාල බහාලුම් ප්‍රමාණයක් නිදහස් කිරීම හරහා රජයට සිදුව ඇති අලාභය සහ ඊට වගකිව යුතු පාර්ශව හඳුනා ගැනීමට මෙම විමර්ශනය ඉතා තීරණාත්මක වනු ඇත.
Post Views: 5
Previous Post

තාරික්ට අනුරගෙන් සුබපැතුම්

Next Post

ගුරු විභාගය අධිකරණ තීන්දු මත

Editor TTV News

Editor TTV News

Next Post
ගුරු විභාගය  අධිකරණ තීන්දු මත

ගුරු විභාගය අධිකරණ තීන්දු මත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
T20 ලෝක කුසලානය: අමෙරිකාවෙන් නෙදර්ලන්තයට ලකුණු 197ක දැවැන්ත ඉලක්කයක්

T20 ලෝක කුසලානය: අමෙරිකාවෙන් නෙදර්ලන්තයට ලකුණු 197ක දැවැන්ත ඉලක්කයක්

14 February 2026
රුපියල් ලක්ෂ 12ක ප්‍රතිජීවක එන්නත් තොගයක් සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 12ක ප්‍රතිජීවක එන්නත් තොගයක් සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

14 February 2026
අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

14 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් ලක්ෂ 12ක ප්‍රතිජීවක එන්නත් තොගයක් සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 12ක ප්‍රතිජීවක එන්නත් තොගයක් සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

14 February 2026
අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved