• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුරු විභාගය අධිකරණ තීන්දු මත

14 February 2026
in දේශීය, පුවත්
ගුරු විභාගය  අධිකරණ තීන්දු මත
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගුරු විභාග දෙකක් සම්බන්ධයෙන් පවතින නඩු කටයුතුවලට අදාළ අධිකරණ තීන්දුවලට අනුකූලව එම විභාග පවත්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පෙන්වා දුන්නාය.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය විශේෂයෙන් සඳහන් කළේ, උපාධිය ලබාගත් දිනය සම්බන්ධයෙන් පනවා ඇති කොන්දේසි හේතුවෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වූ උපාධිධාරීන්ගේ ඉල්ලීම් රජය සැලකිල්ලට ගෙන ඇති බවයි. ඒ අනුව, එම කොන්දේසි සංශෝධනය කර තරුණ උපාධිධාරීන්ට වැඩි අවස්ථාවක් ලබා දීම සඳහා අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට කටයුතු කර ඇති බව ද ඇය අනාවරණය කළාය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා රජය කැපවී සිටින අතර, මෙම නීතිමය බාධාවන් ඉවත් වූ වහාම විභාග කටයුතු සිදු කිරීමට නියමිතය.
Post Views: 2
Previous Post

බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම ගැන රේගු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසගෙන් සාක්ෂි විමසයි

Next Post

පෝද්දලදී මත්පෙති 900ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

T20 ලෝක කුසලානය: අමෙරිකාවෙන් නෙදර්ලන්තයට ලකුණු 197ක දැවැන්ත ඉලක්කයක්

T20 ලෝක කුසලානය: අමෙරිකාවෙන් නෙදර්ලන්තයට ලකුණු 197ක දැවැන්ත ඉලක්කයක්

14 February 2026
රුපියල් ලක්ෂ 12ක ප්‍රතිජීවක එන්නත් තොගයක් සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් ලක්ෂ 12ක ප්‍රතිජීවක එන්නත් තොගයක් සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 12ක ප්‍රතිජීවක එන්නත් තොගයක් සමඟ ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

14 February 2026
අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved