• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පින්නවලට 51ක් සංවත්සරයට සියල්ල සූදානම්

14 February 2026
in දේශීය, පුවත්
පින්නවලට 51ක් සංවත්සරයට සියල්ල සූදානම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ලොව සුපතළ පින්නවල අලි අනාථාගාරය එළඹෙන පෙබරවාරි 16 වන දිනට සිය 51 වන සංවත්සරය සැමරීමට නියමිතයි. 1975 වසරේදී අනාථ වූ අලි පැටවුන් පස් දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම ආයතනය, අද වන විට ආසියානු අලි සංරක්ෂණය, අභිජනනය සහ පර්යේෂණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියට පත් මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා. වර්තමානය වන විට මෙහි පිරිමි අලි 27ක් සහ ගැහැණු අලි 38ක් ඇතුළුව අලි 65 දෙනෙකු ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සහ රැකවරණය යටතේ ජීවත් වන බවයි වාර්තා වන්නේ.
මෙම 51 වන සංවත්සරයට සමගාමීව සිදු කෙරෙන සුවිශේෂී කාර්යය වන්නේ නවීන සත්ව සුබසාධන සංකල්පයන්ට අනුකූලව ඉදිකළ “නිදහස් අලි අරණ” (Musth Elephant Enclosure) ජනතා අයිතියට පත් කිරීමයි. ලිංගික පරිණතභාවයට පත් පිරිමි අලි “මද” කිපෙන කාල සීමාවන් තුළ ඔවුන්ව වඩාත් ආරක්ෂිතව සහ නිදහසේ රඳවා තැබීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා. පින්නවල අලි අනාථාගාරයේ සමාරම්භක සාමාජිකාවන් වන කුමාරි, මාතලී සහ නිලා යන කෙනෙරන් තවමත් මෙහි ජීවත්වීම විශේෂත්වයක් වන අතර මාතලී කෙනෙර වර්තමානයේ අලි රංචුවේ නායිකාව ලෙස කටයුතු කරනවා. අතීතයේ සිට මේ දක්වා ස්වාභාවික අලි උපත් 76ක් සාර්ථකව සිදු කර ඇති පින්නවල අලි අනාථාගාරය, 2021 වසරේදී මෙරට ප්‍රථම නිවුන් අලි උපත වාර්තා කරමින් ඉතිහාසයට එක් වුණා. 51 වන සංවත්සර උත්සවය පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, එයට සමගාමීව අධ්‍යාපනික වැඩසටහන් සහ කාර්ය මණ්ඩල සුබසාධන කටයුතු රැසක් ද සංවිධානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල ශක්තියක් වන පින්නවල, අනාගතයේදී අලි ගහනය වනයෙන් වඳ වී ගියහොත් නැවත වනයට අලි හඳුන්වා දිය හැකි ආරක්ෂිත ගබඩාවක් ලෙස ද ක්‍රියා කරනවා.
Post Views: 0
Previous Post

අකුරේගොඩ වෙඩි තැබීමකින් දෙන්නෙක් මරුට

Next Post

අමරකීර්ති ඝාතකයින් තවමත් නිදැල්ලේ -ජන අරගල සන්ධානය

Editor TTV News

Editor TTV News

Next Post
අමරකීර්ති ඝාතකයින් තවමත් නිදැල්ලේ -ජන අරගල සන්ධානය

අමරකීර්ති ඝාතකයින් තවමත් නිදැල්ලේ -ජන අරගල සන්ධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුරු විභාග අයදුම්කරුවන්ගේ උපාධි සුදුසුකම් සපුරාලීමේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

ගුරු විභාග අයදුම්කරුවන්ගේ උපාධි සුදුසුකම් සපුරාලීමේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

14 February 2026
අකුරේගොඩ නීතිඥ ඝාතනය ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස හෙළා දකී

අකුරේගොඩ නීතිඥ ඝාතනය ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස හෙළා දකී

14 February 2026
බංග්ලාදේශ මහ මැතිවරණය නීති විරෝධීයි  මුහම්මද් යූනුස් වහා ඉල්ලා අස්විය යුතුයි – ශෙයික් හසීනා

බංග්ලාදේශ මහ මැතිවරණය නීති විරෝධීයි මුහම්මද් යූනුස් වහා ඉල්ලා අස්විය යුතුයි – ශෙයික් හසීනා

14 February 2026
අකුරේගොඩ නීතිඥවරයා සහ බිරිඳ ඝාතනය:  සැකකරුවන් පලා ගිය රථය  මාරවිල හන්දියේදී අනතුරකට

අකුරේගොඩ නීතිඥවරයා සහ බිරිඳ ඝාතනය: සැකකරුවන් පලා ගිය රථය මාරවිල හන්දියේදී අනතුරකට

14 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුරු විභාග අයදුම්කරුවන්ගේ උපාධි සුදුසුකම් සපුරාලීමේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

ගුරු විභාග අයදුම්කරුවන්ගේ උපාධි සුදුසුකම් සපුරාලීමේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

14 February 2026
අකුරේගොඩ නීතිඥ ඝාතනය ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස හෙළා දකී

අකුරේගොඩ නීතිඥ ඝාතනය ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස හෙළා දකී

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved