• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමරකීර්ති ඝාතකයින් තවමත් නිදැල්ලේ -ජන අරගල සන්ධානය

14 February 2026
in දේශීය, පුවත්
අමරකීර්ති ඝාතකයින් තවමත් නිදැල්ලේ -ජන අරගල සන්ධානය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ පුද්ගලයන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව ජන අරගල සන්ධානය ප්‍රකාශ කර තිබෙනවා. අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සන්ධානයේ විධායක කමිටු සාමාජික නුවන් බෝපගේ මහතා අවධාරණය කළේ, සිද්ධියට අදාළ සැබෑ “ඝාතකයින්” තවමත් නිදහසේ පසුවන බවත්, මෙම ඛේදවාචකයට එවකට පැවති රාජපක්ෂ-රනිල් හවුල් පාලනයේ දේශපාලන වාතාවරණය වගකිව යුතු බවත්ය.
මැයි 9 වනදා ගාලු මුවදොර අරගල භූමියට (GotaGoGama) එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ද මෙහිදී දැඩි විවේචනයට ලක් විය. සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ නාමල් රාජපක්ෂ වැනි දේශපාලනඥයන් එම ප්‍රහාරවලට වගකිව යුතු වුවද ඔවුන්ට එරෙහිව මෙතෙක් නිසි නීතිමය පියවර ගෙන නොමැති බව පෙන්වා දුන් ඔහු, සාමාන්‍ය ජනතාවට පමණක් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක වීම ප්‍රශ්න කළේය. සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සැබෑ කරුණු හෙළිදරව් කරමින් වැරදිකරුවන් වූවන් වෙනුවෙන් උපරිම නීතිමය සහාය ලබා දීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
Post Views: 2
Previous Post

පින්නවලට 51ක් සංවත්සරයට සියල්ල සූදානම්

Next Post

T20 ලෝක කුසලානය: කැනඩාව පරදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තියුණු ජයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගුරු විභාග අයදුම්කරුවන්ගේ උපාධි සුදුසුකම් සපුරාලීමේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

ගුරු විභාග අයදුම්කරුවන්ගේ උපාධි සුදුසුකම් සපුරාලීමේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

14 February 2026
අකුරේගොඩ නීතිඥ ඝාතනය ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස හෙළා දකී

බංග්ලාදේශ මහ මැතිවරණය නීති විරෝධීයි  මුහම්මද් යූනුස් වහා ඉල්ලා අස්විය යුතුයි – ශෙයික් හසීනා

අකුරේගොඩ නීතිඥවරයා සහ බිරිඳ ඝාතනය:  සැකකරුවන් පලා ගිය රථය  මාරවිල හන්දියේදී අනතුරකට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුරු විභාග අයදුම්කරුවන්ගේ උපාධි සුදුසුකම් සපුරාලීමේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

ගුරු විභාග අයදුම්කරුවන්ගේ උපාධි සුදුසුකම් සපුරාලීමේ කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය

14 February 2026
අකුරේගොඩ නීතිඥ ඝාතනය ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස හෙළා දකී

අකුරේගොඩ නීතිඥ ඝාතනය ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස හෙළා දකී

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved