• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අරගලයේ මුදල් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා – නාමල් රාජපක්ෂ

14 February 2026
in දේශීය, පුවත්
අරගලයේ මුදල් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා – නාමල් රාජපක්ෂ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය කාලයේ මෙරට ඇති වූ ‘අරගලය’ සඳහා විදේශීය ආධාර ලැබුණු ආකාරය සහ එම මුදල් බෙදාගත් ආකාරය පිළිබඳව ඉදිරි රජයක් යටතේ ජනාධිපති කොමිසමක් මඟින් පූර්ණ විමර්ශනයක් පවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අද (13) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, ඇතැම් විදේශීය ආයතන හරහා මෙරට පාලන තන්ත්‍රය වෙනස් කිරීමට මුදල් යෙදවූ බවට ජාත්‍යන්තර මට්ටමින් පවා තොරතුරු අනාවරණය වී ඇති බවයි. අරගලයේ නිරත වූ ඇතැම් පිරිස් අද වන විට වාහන හා දේපොළ ලබාගෙන විදේශගත වී ඇති බවත්, ඔවුන්ගේ උසිගැන්වීම් මත බිල්ලට ඉලක්ක වූ තරුණයින්ට අද වන විට මරණ දඬුවම වැනි දඬුවම්වලට මුහුණ දීමට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතන නඩුවේ තීන්දුව පිළිබඳව ද අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, අධිකරණය ස්වාධීනව කටයුතු කරමින් සාධාරණය ඉටු කිරීම ගැන සතුටු වන බව පැවසීය. අහිංසක තරුණයින්ගේ ජීවිත පාවිච්චි කරමින් සිය දේශපාලන අරමුණු ඉටු කරගත් පිරිසක් අද වන විට රජ වී සිටින බවත්, යථාර්ථය එය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 1
Previous Post

දිට්වා සුළි කුණාටු සහන දීමනා ගෙවා අවසන්: දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් තහවුරු කිරීමක්

Next Post

භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එප්ස්ටයින් සබඳතා හෙළිවීමෙන් පසු DP World ලොක්කා ඉල්ලා අස්වෙයි

එප්ස්ටයින් සබඳතා හෙළිවීමෙන් පසු DP World ලොක්කා ඉල්ලා අස්වෙයි

14 February 2026
ඉන්දු-පාකිස්ථාන මහා සංග්‍රාමයට ඉන්දීය කණ්ඩායම දිවයිනට පැමිණෙයි

ලෝකයේ නීති මත පදනම් වූ පර්යාය තවදුරටත් නැත – ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රිච් මර්ස් අනතුරු අඟවයි

ත්‍රිකුණාමලයේ බුදු පිළිම වහන්සේට කළ නිග්‍රහය රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් – දිලිත් ජයවීර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එප්ස්ටයින් සබඳතා හෙළිවීමෙන් පසු DP World ලොක්කා ඉල්ලා අස්වෙයි

එප්ස්ටයින් සබඳතා හෙළිවීමෙන් පසු DP World ලොක්කා ඉල්ලා අස්වෙයි

14 February 2026
ඉන්දු-පාකිස්ථාන මහා සංග්‍රාමයට ඉන්දීය කණ්ඩායම දිවයිනට පැමිණෙයි

ඉන්දු-පාකිස්ථාන මහා සංග්‍රාමයට ඉන්දීය කණ්ඩායම දිවයිනට පැමිණෙයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved