• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය වැරදිවලට පොලිස් නිලධාරීන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට

පොලිස්පතිගෙන් විශේෂ අනාවරණයක්

14 February 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය වැරදිවලට පොලිස් නිලධාරීන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට:
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වීම සහ ඊට ඇබ්බැහි වීම හේතුවෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. තණමල්විල ප්‍රදේශයේ පැවති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පොලිසියේ සංඛ්‍යාව අඩු වුවද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ ඊට ඇබ්බැහි වූවන් පොලිස් සේවයේ තබා නොගන්නා බවත්, ඔවුන් සේවයෙන් පහ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත්ය. පසුගියදා ද මත්ද්‍රව්‍ය ග්‍රෑම් 700ක් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බවත්, නිල ඇඳුම පසෙක තබා ඔවුන්ට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස්පතිවරයා අවධාරණය කළේය.
පොලිසියට අමතරව අනෙකුත් රාජ්‍ය ආයතනවල සහ ත්‍රිවිධ හමුදාවේ ද ඇතැම් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී හෝ ඊට ඇබ්බැහි වී සිටින බව මෙහිදී හෙළි විය. මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ අතර පවතින සෘජු සම්බන්ධතාවය මෙන්ම සමාජය තුළ ගිනි අවි සංසරණය වීම පිළිබඳව ද අදහස් දැක්වූ පොලිස්පතිවරයා, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ ඔවුන් සමඟ සබඳතා පවත්වන නිලධාරීන් පිළිබඳ තොරතුරු ඕනෑම වේලාවක තමා වෙත සෘජුවම දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා තමාගේ ජංගම දුරකතනය පැය 24 පුරාම මහජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය
Post Views: 3
Previous Post

ඉන්දියා-AI සමුළුවට සහභාගී වීමට ජනපති අනුර කුමාර දිසානායක ඉන්දියාව බලා පිටත්වෙයි

Next Post

කළුතර වෙඩි තැබීමෙන් මිය ගිය කෙනා මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
කළුතර වෙඩි තැබීමෙන් මිය ගිය කෙනා මෙන්න

කළුතර වෙඩි තැබීමෙන් මිය ගිය කෙනා මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

14 February 2026
අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

14 February 2026
නුවරඑළිය සහ හැටන් යන රියදුරන් පරෙස්සම් වන්න: පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

නුවරඑළිය සහ හැටන් යන රියදුරන් පරෙස්සම් වන්න: පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

14 February 2026
විදුලි ගාස්තු 13.56%කින් වැඩි කිරීමට ලංවිම අවසර ඉල්ලයි

විදුලි ගාස්තු 13.56%කින් වැඩි කිරීමට ලංවිම අවසර ඉල්ලයි

14 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

ලෝකවාසී චීන ජාතිකයන් වෙත ජනපති ෂී ජින්පිං චීන නව වසරේ සුබ පැතුම් එක් කරයි

14 February 2026
අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

අධික මිල ටිකට්පත් මධ්‍යයේ වැලන්ටයින් සැමරුමෙන් කොළඹ සමාජ ශාලා, හෝටල් පිරි යයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved