• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට තුළ පවුල් සංස්ථාව බිඳ වැටෙමින් පවතින බව කාදිනල් හිමි කියයි

15 February 2026
in දේශීය, පුවත්
මෙරට තුළ  පවුල් සංස්ථාව බිඳ වැටෙමින් පවතින බව  කාදිනල් හිමි කියයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කළුතර 117 වන ලූර්දු මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අද (15) පෙරවරුවේ සහභාගී වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ, වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ පවුල් ජීවිත කඩාකප්පල් වීම භයානක වසංගතයක් මෙන් පැතිර යන බවයි. හුදෙක් බාහිර රූපයට සහ හැඟීම්වලට පමණක් වහල් වී විවාහ වී කෙටි කලකින් එම බැඳීම් අතහැර දමන තත්ත්වයක් අද සමාජයේ දක්නට ලැබෙන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
විවාහය යනු “සෙල්ලමක්” නොවන බවත්, පවුල යනු සමාජයේ මෙන්ම කතෝලික සභාවේ ද කුඩාම ඒකකය බවත් සිහිපත් කළ කාදිනල් හිමියෝ, පවුල ශක්තිමත් නම් පමණක් මුළු මහත් සමාජයම ශක්තිමත් වන බව අවධාරණය කළහ. පවුල් ජීවිතය තුළ භක්තිවන්තභාවය සහ අවබෝධය ගොඩනඟා ගැනීමේ වැදගත්කම උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළහ.
Post Views: 3
Previous Post

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ වළකට වැටී දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට

Next Post

Palestine Action සංවිධානය මත පැනවූ ත්‍රස්ත තහනම නීති විරෝධී බවට බ්‍රිතාන්‍ය මහාධිකරණය තීන්දු කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුත් පක්‍ෂ ලියාපදිංචිය  පෙබරවාරි 28 දායින් අවසන්

අලුත් පක්‍ෂ ලියාපදිංචිය පෙබරවාරි 28 දායින් අවසන්

15 February 2026
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට ආයෝජන යෝජනා කැඳවයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට ආයෝජන යෝජනා කැඳවයි

15 February 2026
රජයේ අනුමැතිය 62% සිට 65% දක්වා ඉහළට

රජයේ අනුමැතිය 62% සිට 65% දක්වා ඉහළට

15 February 2026
චෙන්නායි උත්සවයට  ශ්‍රී ලංකා පොලිසියේ  සංස්කෘතික කණ්ඩායමට ඇරයුම්

චෙන්නායි උත්සවයට ශ්‍රී ලංකා පොලිසියේ සංස්කෘතික කණ්ඩායමට ඇරයුම්

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගොඩකවෙලදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටේ

ගොඩකවෙලදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටේ

15 February 2026
අලුත් පක්‍ෂ ලියාපදිංචිය  පෙබරවාරි 28 දායින් අවසන්

අලුත් පක්‍ෂ ලියාපදිංචිය පෙබරවාරි 28 දායින් අවසන්

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved