• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි

එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්

16 February 2026
in දේශීය, පුවත්
මහජන ආරක්ෂක අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය දැඩි ලෙස හෙළා දකින එක්සත් ජාතික පක්ෂය, රටේ නීතිය හා සාමය පිරිහීමට වගකීම භාරගනිමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කරයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ වත්මන් පාලනය යටතේ පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.
මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විධිමත් විමර්ශනයක් සිදු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ද එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනය මගින් යෝජනා කර තිබේ. ඒ අනුව, නිල නීතිඥ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ද එකඟතාවය ඇතිව විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සඳහා පත් කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි. නීතිඥ වෘත්තිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පක්ෂයක් ලෙස උපරිම සහාය ලබා දීමට සූදානම් බවත්, මෙම ම්ලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දිය යුතු බවත් එම නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.
Post Views: 6
Previous Post

කෘත්‍රිම බුද්ධියේ අනාගතය තීරණය කෙරෙන ‘India AI Impact Summit 2026’ නව දිල්ලි නුවරදී ඇරඹේ

Next Post

රත්න මුදලාලි ගුවන් සේවය පුළුල් කිරීමට ඇමරිකාවට: රොබින්සන් සමාගමේ නව යානයක් මිලදී ගැනීමට සැරසෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හැරී කුමරුට එරෙහිව  ඔහු විසින්ම ආරම්භ කළ  සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන්  නඩු පවරයි

කැනරි දූපත්හි  සිදුවූ බස් රථ අනතුරකින්  77 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු  මියයයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම වාර්තා කිරීමේ ප්‍රමදය ගැන දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved