• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව ගැසූ පැලැස්තර වැලි බැම්ම කැඩී යයි

අඹතැන්න ගම්මානය යළිත් හුදෙකලා වෙයි

16 February 2026
in දේශීය, පුවත්
ආණ්ඩුව ගැසූ පැලැස්තර වැලි බැම්ම කැඩී යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හකුරුතලේ, කොහොඹගාන ප්‍රදේශයෙන් අඹතැන්න ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ගය ඊයේ ඇද හැළුණු වර්ෂාවත් සමඟ යළිත් වරක් සම්පූර්ණයෙන්ම අබලන් වී තිබේ. මීට පෙර ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් උඩවත්ත ප්‍රදේශයේ සිදු වූ නායයෑමත් සමඟ මෙම මාර්ගය ගිලා බැසීමට ලක් වූ අතර, එය තාවකාලිකව පිළිසකර කිරීමට ආණ්ඩුව විසින් යෙදූ වැලි කොට්ට 400කට අධික ප්‍රමාණයක් වර්ෂා ජලයට සේදී යාම නිසා මාර්ගය යළිත් අවහිර වී ඇත.
මෙම පැලැස්තර පිළිසකර කිරීම් අසාර්ථක වීම හේතුවෙන් මාර්ගය මේ වන විට පෙර තිබූ අන්තරායකර තත්ත්වයටම පත්ව ඇති අතර, ප්‍රදේශයේ පාසල් දරුවන් ඇතුළු ජනතාව ගමනාගමන කටයුතු කරගත නොහැකිව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති. තත්ත්වය තවදුරටත් බරපතළ වීමට පෙර වැලි කොට්ට වෙනුවට විධිමත් ස්ථිර පිළිසකර කිරීමක් සිදු කර දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.
Post Views: 8
Previous Post

දකුණු ආසියාවේ විශාලතම OMODA සහ JAECOO ප්‍රදර්ශනාගාරය හේලීස් මොබිලිටි වෙතින් කොළඹදී විවෘත කෙරේ

Next Post

වීථි ලාම්පු වියදමත් ජනතාවගේ විදුලි බිලට පැටවීමට සූදානමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පලස්තීන ක්‍රියාකාරී කණ්ඩායම්  තහනමට එරෙහි විරෝධතාවයේදී  212ක් ලන්ඩන් පොලිස්  අත්අඩංගුවට

12 April 2026
අයර්ලන්තයේ තෙල් පිරිපහදුවකට  ඉන්ධන ටැංකි රථ  ඇතුළු කිරීමේ අවස්ථාව  යළි හිමිවෙයි

ඇමරිකා ඉරාන  මුහුණට මුහුණ සාකච්ඡාවල  පළමු අදියර අවසන්

හෝමුස් සමුද්‍ර සන්ධියේ  මුහුදු බෝම්බ ඉවත් කිරීමේ  මෙහෙයුම් ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පලස්තීන ක්‍රියාකාරී කණ්ඩායම්  තහනමට එරෙහි විරෝධතාවයේදී  212ක් ලන්ඩන් පොලිස්  අත්අඩංගුවට

පලස්තීන ක්‍රියාකාරී කණ්ඩායම් තහනමට එරෙහි විරෝධතාවයේදී 212ක් ලන්ඩන් පොලිස් අත්අඩංගුවට

12 April 2026
අයර්ලන්තයේ තෙල් පිරිපහදුවකට  ඉන්ධන ටැංකි රථ  ඇතුළු කිරීමේ අවස්ථාව  යළි හිමිවෙයි

අයර්ලන්තයේ තෙල් පිරිපහදුවකට ඉන්ධන ටැංකි රථ ඇතුළු කිරීමේ අවස්ථාව යළි හිමිවෙයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved