• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ තීරණාත්මක විවාදය සඳහා පාර්ලිමේන්තුව අද රැස්වේ

17 February 2026
in දේශීය, පුවත්
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ තීරණාත්මක විවාදය සඳහා පාර්ලිමේන්තුව අද රැස්වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ තීරණාත්මක විවාදය අද (17) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30 ට සභාව රැස්වන අතර, අදාළ පනත් කෙටුම්පත පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව ඇත.
මෙම පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 07 වනදා අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පසුව ඊට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයා වෙත දැනුම් දුන්නේ, මෙම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි.
අද දින මෙම පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමි වූ විශ්‍රාම වැටුප් වරප්‍රසාදය සම්පූර්ණයෙන්ම අහෝසි වී යනු ඇත. මෙය මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී මෙන්ම ජනතාවගේ දැඩි අවධානයට ලක්වූ ප්‍රතිසංස්කරණයක් ලෙස සැලකේ.
Post Views: 3
Previous Post

බදුල්ල – මහියංගණය මාර්ගයේ මාරක රිය අනතුරක් ලොරි රථයකට යටවී පදික කාන්තාවක් මරුට

Next Post

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක පත් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අකුරේගොඩ වෙඩි තැබීම හුදකලා සිදුවීමක් පමණයි ජාතික ආරක්ෂාවට බලපෑමක් නැති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

අකුරේගොඩ වෙඩි තැබීම හුදකලා සිදුවීමක් පමණයි ජාතික ආරක්ෂාවට බලපෑමක් නැති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

17 February 2026
ජින්තුපිටිය මාරක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්  රාජකාරිය පැහැර හැරි පොලිස් නිලධාරීන්  දෙදෙනෙකු  අත්අඩංගුව

නවසීලන්තයට  ලකුණු 174ක  අභියෝගාත්මක ඉලක්කයක්

දේශීය රන් මිලෙහි සුළු අඩුවීමක්

දේශීය රන් මිලෙහි සුළු අඩුවීමක්

17 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අකුරේගොඩ වෙඩි තැබීම හුදකලා සිදුවීමක් පමණයි ජාතික ආරක්ෂාවට බලපෑමක් නැති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

අකුරේගොඩ වෙඩි තැබීම හුදකලා සිදුවීමක් පමණයි ජාතික ආරක්ෂාවට බලපෑමක් නැති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

17 February 2026
ජින්තුපිටිය මාරක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්  රාජකාරිය පැහැර හැරි පොලිස් නිලධාරීන්  දෙදෙනෙකු  අත්අඩංගුව

ජින්තුපිටිය මාරක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුව

17 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved