• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තානාපති සුමිත් දසනායක එක්සත් ජාතීන්ගේ ජිනීවා ප්‍රධානියා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

18 February 2026
in දේශීය, පුවත්
තානාපති සුමිත් දසනායක එක්සත් ජාතීන්ගේ ජිනීවා ප්‍රධානියා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල ශ්‍රී ලංකා ස්ථාවර නියෝජිතයා ලෙස අලුතින් පත්වූ තානාපති සුමිත් දසනායක මහතා, එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ටැටියානා වැලෝවායා (Tatiana Valovaya) මහත්මිය වෙත සිය අක්තපත්‍ර නිල වශයෙන් පිළිගන්වා තිබේ.
අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව තානාපති දසනායක මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සුබපැතුම් අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත පිරිනැමීය.
මෙහිදී අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල් වැලෝවායා මහත්මිය, ගෝලීය මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාව දක්වන ක්‍රියාකාරී දායකත්වය අගය කළාය. විශේෂයෙන්ම ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී ජාත්‍යන්තර වෙසක් දින උත්සවය සංවිධානය කිරීම සහ 2025 වසරේදී සමරනු ලැබූ මංගල ජාත්‍යන්තර තේ දිනය සඳහා ශ්‍රී ලංකාව දැක්වූ දායකත්වය ඇය සිහිපත් කළාය. එසේම සිය කාර්යාලය මෙහෙයවන වත්මන් සහ අනාගත ව්‍යාපෘති සඳහා අඛණ්ඩව සහයෝගය දක්වන ලෙස ඇය ශ්‍රී ලංකාවට ආරාධනා කළාය.
1998 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයට එක්වූ සුමිත් දසනායක මහතා අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ඔහු මීට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයේ මානව සම්පත් සහ දූත මණ්ඩල කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මෙන්ම මානව සම්පත් සංවර්ධන, පුහුණු හා පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත. එසේම 2021 සිට 2024 දක්වා බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද ඔහු සේවය කළේය.
Post Views: 2
Previous Post

එක්සත් රාජධානියේ උප අගමැති ගංගාරාමයේ අස්සජි හිමියන් බැහැදකී

Next Post

අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද අධිකරණයට ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය කියයි

Editor TTV News

Editor TTV News

Next Post
අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද අධිකරණයට ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය කියයි

අකුරේගොඩ ඝාතන සැකකරුවන් අද අධිකරණයට ජංගම දුරකථනවල දත්ත මකා ඇති බව පොලීසිය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

18 February 2026
India AI Impact Summit 2026  ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා  දීර්ඝ කෙරේ

India AI Impact Summit 2026 ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා දීර්ඝ කෙරේ

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved