• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක්සත් රාජධානියේ උප අගමැති ගංගාරාමයේ අස්සජි හිමියන් බැහැදකී

18 February 2026
in දේශීය, පුවත්
එක්සත් රාජධානියේ  උප අගමැති  ගංගාරාමයේ අස්සජි හිමියන් බැහැදකී
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ උප අගමැති ඩේවිඩ් ලැමී (David Lammy) මහතා අද (18) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් බැහැදුටුවේය.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි. කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම සහ අන්‍යෝන්‍ය අවබෝධය තුළින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉදිරියට ගෙන යාම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණි.
ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් නිරීක්ෂණය කළ උප අගමැතිවරයා, එහි ඓතිහාසික සහ සංස්කෘතික වටිනාකම පිළිබඳව ද සිය පැහැදීම පළ කළේය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
උප අගමැති ඩේවිඩ් ලැමී මහතා සිය සංචාරය අතරතුර රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් හමු වී ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
Post Views: 8
Previous Post

අස්වැසුම ප්‍රතිලාභී නිර්නායක සංශෝධනයට විද්වත් කමිටුවක්

Next Post

තානාපති සුමිත් දසනායක එක්සත් ජාතීන්ගේ ජිනීවා ප්‍රධානියා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනන් හමුදාපති රුඩොල්ෆ් හයිකල් හදිසියේම පාකිස්තානයට!

7 June 2026
ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

ලංකාව 2026 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 195ක විදේශ ණය ගෙවයි සමස්ත විදේශ ණය බර ඩොලර් මිලියන 37,468 දක්වා පහතට

7 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved