• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෝල් හිමියන්ගේ තහංචි මැද වවුනියාවේ ගොවීන් රජයේ වී ගබඩා පෝලිමේ

19 February 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පෞද්ගලික සහල් මෝල් හිමියන් සහල් තොග අඩු මිලට විකිණීමට සිදුවන බව පවසමින් සහල් නිෂ්පාදනය සීමා කර ඇති අතර, මෙහි බලපෑම මත ගොවීන්ගෙන් වී මිලට ගැනීමේදී විවිධ බාධාවන් පමුණුවමින් සිටිති. මේ හේතුවෙන් වවුනියාව ප්‍රදේශයේ නාඩු වී කිලෝවක මිල රුපියල් 75 ත් 80 ත් දක්වා පහත වැටී ඇති අතර, එලෙස ලබා ගන්නා වී තොග සඳහා මුදල් ගෙවීමට ද මෝල් හිමියන් මාසයකට වැඩි කාලයක් කල් ඉල්ලා සිටින බව ගොවීහු මැසිවිලි නගති.
මෙම අසාධාරණ තත්ත්වයට විකල්පයක් ලෙස වවුනියාවේ ගොවීන් රජයේ වී ගබඩාවලට සිය අස්වනු ලබා දීමට පෙළඹී සිටිති. රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සැලකිල්ලට ගන්නා ප්‍රධාන කරුණ වන්නේ වීවල තෙතමනය 14% කට වඩා අඩු මට්ටමක පැවතීමයි. එම ප්‍රමිතිය සපුරාලීම සඳහා ගොවීන් මහා මාර්ග දෙපස සිය වී තොග වේළා ගනිමින් සිටින අතර, මීට පෙර පාළු ස්වභාවයක් ගත් රජයේ වී ගබඩා අසල මේ වන විට වී රැගෙන ආ වාහන දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ.
මෝල් හිමියන්ගේ ඒකාධිකාරයට එරෙහිව රජය මැදිහත් වී ගොවියාට සාධාරණ මිලක් ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහිදී ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම කන්නයේ අස්වනු නෙළන මෙම වකවානුවේදී ගොවීන්ට සිය ණය බර පියවා ගැනීමට කඩිනමින් මුදල් අවශ්‍ය වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.
Post Views: 3
Previous Post

වසර 12කට පසු තීන්දුව එයි

Next Post

ව්‍යාජ ප්‍රමිති ලේබල් ඇලවූ සඳලංකාවේ සැමන් කම්හලට දඩ

Editor TTV News

Editor TTV News

Next Post
මෝල් හිමියන්ගේ තහංචි මැද  වවුනියාවේ ගොවීන් රජයේ වී ගබඩා පෝලිමේ

ව්‍යාජ ප්‍රමිති ලේබල් ඇලවූ සඳලංකාවේ සැමන් කම්හලට දඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාජා හි ඛනිජ තෙල් ගබඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නක් පාලනය කෙරේ

සාජා හි ඛනිජ තෙල් ගබඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නක් පාලනය කෙරේ

15 March 2026
නව ඉන්ධන QR ලියාපදිංචියේ පැවැති තාක්ෂණික ගැටලු විසඳයි – ලියාපදිංචිය දැන් විවෘතයි

නව ඉන්ධන QR ලියාපදිංචියේ පැවැති තාක්ෂණික ගැටලු විසඳයි – ලියාපදිංචිය දැන් විවෘතයි

15 March 2026
අබුඩාබි කාන්තාරයේ සිට ජෙලිෆිෂ් නෙබියුලා කැමරා ඇසට හසුකර ගනී

අබුඩාබි කාන්තාරයේ සිට ජෙලිෆිෂ් නෙබියුලා කැමරා ඇසට හසුකර ගනී

15 March 2026
ඉරානයේ ෂිරාස් සහ ඉස්ෆහන් නගරවලට ඇමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර: නේවාසික ප්‍රදේශ රැසක් විනාශයි

ඉරානයේ ෂිරාස් සහ ඉස්ෆහන් නගරවලට ඇමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර: නේවාසික ප්‍රදේශ රැසක් විනාශයි

15 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාජා හි ඛනිජ තෙල් ගබඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නක් පාලනය කෙරේ

සාජා හි ඛනිජ තෙල් ගබඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නක් පාලනය කෙරේ

15 March 2026
නව ඉන්ධන QR ලියාපදිංචියේ පැවැති තාක්ෂණික ගැටලු විසඳයි – ලියාපදිංචිය දැන් විවෘතයි

නව ඉන්ධන QR ලියාපදිංචියේ පැවැති තාක්ෂණික ගැටලු විසඳයි – ලියාපදිංචිය දැන් විවෘතයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved