• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය සේවයේ බහුතරයක් අදූෂිතයි දූෂිත සුළු පිරිසට ඉඩක් නැහැ -අමාත්‍ය නලින්ද ජයතිස්ස

19 February 2026
in දේශීය, පුවත්
රාජ්‍ය සේවයේ බහුතරයක් අදූෂිතයි දූෂිත සුළු පිරිසට ඉඩක් නැහැ -අමාත්‍ය නලින්ද ජයතිස්ස
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගෙන් අති බහුතරයක් දූෂණයෙන් තොර, සොරකම් සිදු නොකරන අවංක පිරිසක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. දූෂණ චෝදනාවලට ලක්ව ඇත්තේ ඉතා සුළු පිරිසක් බවත්, එම පිරිස විසින් සමස්ත රාජ්‍ය සේවයම දූෂිත බවට පෙන්වීමට උත්සාහ කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පැවැති “සුපිළිපන් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී දූෂණ අවදානම් හඳුනා ගැනීම, අක්‍රමිකතා පැමිණිලි කළමනාකරණය සහ දූෂණය වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරීන් දැනුවත් කෙරිණි.
වර්තමාන රජය කිසිවිටෙකත් රාජ්‍ය සේවකයින් දූෂණයට නොපොළඹවන බවත්, දූෂණයට එරෙහිව දැඩිව පෙනී සිටින බවත් මෙහිදී අවධාරණය කෙරිණි. ආයතනික සාර්ථකත්වය සඳහා සාමූහිකව නිවැරදි තීන්දු ගැනීම සහ විනිවිදභාවයෙන් යුත් පසු විපරම් ක්‍රියාවලියක වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
Post Views: 3
Previous Post

ජීවිත තර්ජනයක් ඇත්නම් නීතිඥයින්ට ආරක්ෂාව ඉල්ලන්න පුළුවන් -හර්ෂණ නානායක්කාර

Next Post

ගූගල් ප්‍රධානී සුන්දර් පිච්චායිගේ ඇගයීමට ලක්වූ ඉන්දීය තාක්ෂණික පෙරළිය

Editor TTV News

Editor TTV News

Next Post
ගූගල් ප්‍රධානී සුන්දර් පිච්චායිගේ  ඇගයීමට ලක්වූ ඉන්දීය තාක්ෂණික පෙරළිය

ගූගල් ප්‍රධානී සුන්දර් පිච්චායිගේ ඇගයීමට ලක්වූ ඉන්දීය තාක්ෂණික පෙරළිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැය 48ක් තුළ ඉරානයට පහරදීමේ සූදානමක්; ට්‍රම්ප්ගෙන් තවම අවසර නැහැ

පැය 48ක් තුළ ඉරානයට පහරදීමේ සූදානමක්; ට්‍රම්ප්ගෙන් තවම අවසර නැහැ

19 February 2026
බටහිර සම්බාධක නිසා රුසියානුවන් ලංකාවේදී අමාරුවේ – රුසියානු තානාපති

බටහිර සම්බාධක නිසා රුසියානුවන් ලංකාවේදී අමාරුවේ – රුසියානු තානාපති

19 February 2026
අරගලයේදී මිනිස්සු උසිගැන්වූ අය රජ වුණා – නාමල් රාජපක්ෂ

අරගලයේදී මිනිස්සු උසිගැන්වූ අය රජ වුණා – නාමල් රාජපක්ෂ

19 February 2026
අලුත් බද්දෙන් වාහන මිල අඩුවෙනවා මිස වැඩිවෙන්නෑ – ආචාර්ය අනිල් ජයන්ත

අලුත් බද්දෙන් වාහන මිල අඩුවෙනවා මිස වැඩිවෙන්නෑ – ආචාර්ය අනිල් ජයන්ත

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැය 48ක් තුළ ඉරානයට පහරදීමේ සූදානමක්; ට්‍රම්ප්ගෙන් තවම අවසර නැහැ

පැය 48ක් තුළ ඉරානයට පහරදීමේ සූදානමක්; ට්‍රම්ප්ගෙන් තවම අවසර නැහැ

19 February 2026
බටහිර සම්බාධක නිසා රුසියානුවන් ලංකාවේදී අමාරුවේ – රුසියානු තානාපති

බටහිර සම්බාධක නිසා රුසියානුවන් ලංකාවේදී අමාරුවේ – රුසියානු තානාපති

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved