• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්වවිද්‍යාල සිසුන්ගේ නිදහස අහිමි කිරීමට එරෙහිව පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය විරෝධය පළ කරයි

20 February 2026
in දේශීය, පුවත්
විශ්වවිද්‍යාල සිසුන්ගේ නිදහස අහිමි කිරීමට එරෙහිව  පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය  විරෝධය පළ කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයක් මඟින් ශිෂ්‍ය නිදහස සහ අයිතිවාසිකම් බරපතල ලෙස කප්පාදු කිරීමට උත්සාහ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි. ඊයේ (19) විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති අදීෂ නිදුකාන් ගමගේ මහතා මේ බව අවධාරණය කළේය.
ශිෂ්‍ය නායකයින් පෙන්වා දෙන්නේ මෙම නව රෙගුලාසි මඟින් සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලින් බාහිරව සිදු කරන කුසලතා වර්ධන සහ සංවිධානාත්මක ක්‍රියාවලීන් සඳහා දැඩි සීමාවන් පනවා ඇති බවයි. විශේෂයෙන්ම ශිෂ්‍යයෙකු විසින් සිදු කරනු ලබන ඕනෑම බාහිර කටයුත්තක් විශ්වවිද්‍යාල බලධාරියෙකු ඉදිරියේ පමණක් සිදු කළ යුතු බවට පනවා ඇති කොන්දේසිය ශිෂ්‍ය ප්‍රජාවගේ ස්වාධීනත්වය උල්ලංඝනය කිරීමක් ලෙස ඔවුන් හඳුන්වයි.
වර්තමාන රජය ද පසුගිය පාලන සමයන්හි ක්‍රියාත්මක වූ මර්දනකාරී පිළිවෙත් අනුගමනය කරමින් සිටින බවට ශිෂ්‍ය සංගමය මෙහිදී චෝදනා කළේය. අනුර කුමාර දිසානායක මහතාගේ පාලන යුගය තුළ ද ශිෂ්‍ය අයිතිවාසිකම් මෙලෙස කප්පාදු කරන්නේ නම්, ඊට එරෙහිව දැඩි ලෙස සටන් කරන බවත් මෙම චක්‍රලේඛය කිසිසේත් පිළිපැදීමට තමන් සූදානම් නැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශිෂ්‍ය ප්‍රජාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් මෙම අත්තනෝමතික චක්‍රලේඛයට එරෙහිව ඉදිරියේදී දැඩි විරෝධතා ව්‍යාපාර දියත් කරන බව ද ශිෂ්‍ය සංගමය මෙහිදී අනතුරු ඇඟවීය.
Post Views: 1
Previous Post

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරු 7ක් සඳහා විශ්‍රාමික නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

Next Post

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කාර්මික තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

Editor TTV News

Editor TTV News

Next Post
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව   කාර්මික තාක්ෂණ ආයතනයේ  නිරීක්ෂණ චාරිකාවක

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කාර්මික තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තාරුණ්‍ය සඳහා වන  පාර්ලිමේන්තු සංසදයේ 2026 වැඩපිළිවෙළ එළිදකියි

තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ 2026 වැඩපිළිවෙළ එළිදකියි

20 February 2026
ඇමරිකාව සහ ජපානය අතර  ඩොලර් බිලියන 550ක දැවැන්ත බලශක්ති සන්ධානයක්

ඇමරිකාව සහ ජපානය අතර ඩොලර් බිලියන 550ක දැවැන්ත බලශක්ති සන්ධානයක්

20 February 2026
අත්අඩංගුවට ගත් ඇන්ඩෘෘ කුමරු නිදහස් කෙරේ

අත්අඩංගුවට ගත් ඇන්ඩෘෘ කුමරු නිදහස් කෙරේ

20 February 2026
මුකේෂ් අම්බානිගෙන් ඉන්දියාවේ AI දත්ත පද්ධතියට ඩොලර් බිලියන 110 ක දැවැන්ත ආයෝජනයක්

මුකේෂ් අම්බානිගෙන් ඉන්දියාවේ AI දත්ත පද්ධතියට ඩොලර් බිලියන 110 ක දැවැන්ත ආයෝජනයක්

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තාරුණ්‍ය සඳහා වන  පාර්ලිමේන්තු සංසදයේ 2026 වැඩපිළිවෙළ එළිදකියි

තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ 2026 වැඩපිළිවෙළ එළිදකියි

20 February 2026
ඇමරිකාව සහ ජපානය අතර  ඩොලර් බිලියන 550ක දැවැන්ත බලශක්ති සන්ධානයක්

ඇමරිකාව සහ ජපානය අතර ඩොලර් බිලියන 550ක දැවැන්ත බලශක්ති සන්ධානයක්

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved