• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක රිය අනතුරු

නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට

20 February 2026
in දේශීය, පුවත්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක රිය අනතුරු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඊයේ (19) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වාර්තා කරයි. මියගිය පිරිස අතර මෙරට සංචාරයක නිරතව සිටි නෙදර්ලන්ත ජාතිකයෙකු ද වන බව සඳහන් වේ.
මහනුවර – පදියතලාව මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී බස් රථයකට ඉස්සර කිරීමට ගිය යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් 46 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙකු මියගොස් තිබේ. තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බව පොලිසිය පවසයි.
පදියතලාව, කෙහෙල්උල්ල ප්‍රදේශයේදී පාලනය කරගත නොහැකි වූ ටිපර් රථයක් ඇළකට පෙරළීමෙන් 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තුවාල ලැබූ ඔහු මහඔය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
වෙරළබඩ පොලිස් වසමේ වරාය පරිශ්‍රය තුළ ධාවනය වූ බර අඬු එසවුම් යන්ත්‍රයක (Stacker) යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් රිදීගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. ඔහු යතුරුපැදියේ පසුපැදිකරු ලෙස ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
බණ්ඩාරගම – පානදුර මාර්ගයේ බණ්ඩාරගම නගරයේදී ලොරි රථයක පදිකයෙකු ගැටීමෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 1
Previous Post

ඇමරිකානු පැසිෆික් නාවික අණදෙන නිලධාරී සහ ආරක්ෂක ලේකම් අතර විශේෂ හමුවක්

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් පලායාමේ සිද්ධිය

Editor TTV News

Editor TTV News

Next Post
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් පලායාමේ සිද්ධිය

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් පලායාමේ සිද්ධිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාතාල අපරාධකරුවන්ගේ රුපියල් බිලියනයකට අධික දේපළ රාජසන්තක කෙරේ

පාතාල අපරාධකරුවන්ගේ රුපියල් බිලියනයකට අධික දේපළ රාජසන්තක කෙරේ

20 February 2026
ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය එක්ව  AI බලගැන්වීමට සුවිශේෂී සන්ධානයක්

ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය එක්ව AI බලගැන්වීමට සුවිශේෂී සන්ධානයක්

20 February 2026
ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම සීමා කරයි

ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම සීමා කරයි

20 February 2026
ඉඩම් ගැටලු කඩිනමින් විසඳීමට  නව යාන්ත්‍රණයක්: අමාත්‍ය ලාල් කාන්තගෙන් උපදෙස්

ඉඩම් ගැටලු කඩිනමින් විසඳීමට නව යාන්ත්‍රණයක්: අමාත්‍ය ලාල් කාන්තගෙන් උපදෙස්

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාතාල අපරාධකරුවන්ගේ රුපියල් බිලියනයකට අධික දේපළ රාජසන්තක කෙරේ

පාතාල අපරාධකරුවන්ගේ රුපියල් බිලියනයකට අධික දේපළ රාජසන්තක කෙරේ

20 February 2026
ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය එක්ව  AI බලගැන්වීමට සුවිශේෂී සන්ධානයක්

ඉන්දියාව සහ බ්‍රිතාන්‍යය එක්ව AI බලගැන්වීමට සුවිශේෂී සන්ධානයක්

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved