• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යතිවර මාපිය නිවහන වැඩසටහන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ගත් කාලෝචිත පියවරක්

23 February 2026
in දේශීය, පුවත්
යතිවර මාපිය නිවහන වැඩසටහන  සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට  ගත් කාලෝචිත පියවරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශාසනයේ උන්නතිය වෙනුවෙන් දරුවන් පැවිදි බිමට පූජා කළ, එහෙත් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ නිවාස නොමැතිව පසුවන මව්පියන් වෙනුවෙන් රජය ආරම්භ කිරීමට නියමිත ‘යතිවර මාපිය නිවහන’ වැඩසටහන මහා සංඝරත්නයේ ඉහළ ඇගයීමට ලක්ව තිබේ. බුද්ධශාසන අමාත්‍යාංශය සහ රජය එක්ව ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා වෙසෙන නිවාස නොමැති භික්ෂු මව්පියන් විශාල පිරිසකට සහනයක් සැලසෙනු ඇතැයි උන්වහන්සේලා පෙන්වා දෙති.
මේ පිළිබඳව අදහස් දක්වමින් බදුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නෙළුවේ සුමේධ හිමිපාණන් වහන්සේ සඳහන් කළේ, මෙය ශාසනය ආරක්ෂා කරන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගත් ඉතා වැදගත් තීරණයක් බවයි. ඕනෑම යහපත් ක්‍රියාවක් අගය කළ යුතු බවත්, මෙම වැඩසටහන හරහා භික්ෂූන් වහන්සේලාට සිය ශාසනික මෙහෙවර වඩාත් සැනසිලිදායකව ඉටු කිරීමට අවස්ථාව ලැබෙන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
බදුල්ල ශික්ෂණ රෝහලේ ගිලන් සේවා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිතල්ඇල්ලේ පේමානන්ද හිමිපාණන් වහන්සේ ද මෙම වැඩසටහන පිළිබඳව සිය ප්‍රසාදය පළ කළහ. වර්තමානය වන විට දරුවන් මහණ කිරීමට මව්පියන් තුළ පවතින උනන්දුව අඩුවෙමින් පවතින කාලයක, මෙවැනි වැඩසටහන් මඟින් මව්පියන් දිරිමත් වන බවත් එය ශාසනයේ අනාගත පැවැත්මට මහඟු ශක්තියක් වන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. බුදු සසුනට දරුවන් දායාද කළ මව්පියන් වෙනුවෙන් රජය දක්වන මෙම කෘතවේදීත්වය ඉතා ප්‍රශංසනීය බව මහා සංඝරත්නය වැඩිදුරටත් සඳහන් කරති.
Post Views: 0
Previous Post

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීමට නව ක්‍රියාකාරී සැලසුමක්

Next Post

අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්වලාභී ශ්‍රී ලාංකික සිසුන් 25ක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පකිස්ථානයට

Editor TTV News

Editor TTV News

Next Post
අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්වලාභී ශ්‍රී ලාංකික සිසුන් 25ක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පකිස්ථානයට

අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්වලාභී ශ්‍රී ලාංකික සිසුන් 25ක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා පකිස්ථානයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සතොස සුදුලූනු වංචාව

සතොස සුදුලූනු වංචාව

23 February 2026
අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරු  මහසොහොන් කළුගේ මනුෂ්‍ය ඝාතන 10ක  සුලමුල හෙළි වෙයි

අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරු මහසොහොන් කළුගේ මනුෂ්‍ය ඝාතන 10ක සුලමුල හෙළි වෙයි

23 February 2026
නිවාස සංවර්ධන වැඩසටහන යටතේ  නිවාස 31,000ක් ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක්

නිවාස සංවර්ධන වැඩසටහන යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක්

23 February 2026
ලංකාව ගොඩනැගීමට මැලේසියාවෙන් රුපියල් මිලියන 3.5ක ආධාරයක්

ලංකාව ගොඩනැගීමට මැලේසියාවෙන් රුපියල් මිලියන 3.5ක ආධාරයක්

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සතොස සුදුලූනු වංචාව

සතොස සුදුලූනු වංචාව

23 February 2026
අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරු  මහසොහොන් කළුගේ මනුෂ්‍ය ඝාතන 10ක  සුලමුල හෙළි වෙයි

අකුරේගොඩ ඝාතනයේ වෙඩික්කරු මහසොහොන් කළුගේ මනුෂ්‍ය ඝාතන 10ක සුලමුල හෙළි වෙයි

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved