• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුනායකදී රු. ලක්ෂ හැටක නීතිවිරෝධී දුම්වැටි සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

23 February 2026
in දේශීය, පුවත්
කටුනායකදී රු. ලක්ෂ හැටක  නීතිවිරෝධී දුම්වැටි සමඟ  ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් ලක්ෂ හැටක් (6,000,000) පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අද (23) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-654 දරන ගුවන් යානයෙන් අලුයම 3:50 ට මොහු මෙරටට පැමිණ ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුනක සූක්ෂ්ම ලෙස සඟවා තිබූ “මැන්චෙස්ටර්” (Manchester) වර්ගයේ දුම්වැටි කාටූන් 200ක් (දුම්වැටි 40,000ක්) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මෙම වසරේ (2026) පෙබරවාරි මස මුල් සතියේදී ද රුපියල් එක්කෝටි විසි අට ලක්ෂයකට අධික නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයන් තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගත් අතර, රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Post Views: 2
Previous Post

තමිල්නාඩුවේ දේශපාලන සටන ඇවිළෙයි මගේ සටන ස්ටාලින් සමඟයි -විජයිගෙන් දැඩි ප්‍රහාරයක්

Next Post

අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බාල ගල්අඟුරු නිසා රජයට වුණු පාඩුව සැපයුම්කරුගෙන් අය කරගන්නවා – අමාත්‍ය ලාල්කාන්ත

බාල ගල්අඟුරු නිසා රජයට වුණු පාඩුව සැපයුම්කරුගෙන් අය කරගන්නවා – අමාත්‍ය ලාල්කාන්ත

23 February 2026
9 වන ගල්අඟුරු නැවෙත් බාල බඩු –  සජිත් ප්‍රේමදාසගෙන් චෝදනාවක්

රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ ‘රහස්’ හෙළි කරන බවට සජබ මන්ත්‍රී සුරංග රත්නායකගෙන් ප්‍රකාශයක්

සිරියාවේ විශාලතම ඇමරිකානු යුද කඳවුරෙන් හමුදාව ඉවත් කර ගැනීම ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාල ගල්අඟුරු නිසා රජයට වුණු පාඩුව සැපයුම්කරුගෙන් අය කරගන්නවා – අමාත්‍ය ලාල්කාන්ත

බාල ගල්අඟුරු නිසා රජයට වුණු පාඩුව සැපයුම්කරුගෙන් අය කරගන්නවා – අමාත්‍ය ලාල්කාන්ත

23 February 2026
9 වන ගල්අඟුරු නැවෙත් බාල බඩු –  සජිත් ප්‍රේමදාසගෙන් චෝදනාවක්

9 වන ගල්අඟුරු නැවෙත් බාල බඩු – සජිත් ප්‍රේමදාසගෙන් චෝදනාවක්

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved