• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්නාරම් මුහුදේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදා භාරයට

23 February 2026
in දේශීය, පුවත්
මන්නාරම් මුහුදේ නීති විරෝධී ලෙස  මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින්  12ක් නාවික හමුදා භාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මන්නාරමට දකුණින් වූ මෙරට මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අද (23) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් භාවිතා කළ එක් ධීවර යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
නාවික හමුදා ප්‍රකාශකයන්ට අනුව, අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රාව මන්නාරම වෙරළ වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සහ නීතිමය පියවර සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 80කට අධික පිරිසක් සහ ඔවුන්ගේ යාත්‍රා කිහිපයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දු-ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ ඉහළ පෙළේ සාකච්ඡා පවතින පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම වාර්තා වීම විශේෂත්වයකි.
Post Views: 2
Previous Post

සමාජ සේවා ආයතන නඟාසිටුවීමට රජයේ සහ පළාත් සභාවල සහාය අත්‍යවශ්‍යයි -රනිල් වික්‍රමසිංහ

Next Post

දෙසැම්බර් වන විට නව මුහුණුවරකින් යුත් එජාපයක් -හරීන් ප්‍රනාන්දු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස අස්සජි නාහිමියන් වාර්තාගත වෙයි

ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස අස්සජි නාහිමියන් වාර්තාගත වෙයි

23 February 2026
ඉරණතිව් මුහුදේ නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 10ක් නාවික හමුදා දැලේ

බාල ගල්අඟුරු නිසා රජයට වුණු පාඩුව සැපයුම්කරුගෙන් අය කරගන්නවා – අමාත්‍ය ලාල්කාන්ත

9 වන ගල්අඟුරු නැවෙත් බාල බඩු –  සජිත් ප්‍රේමදාසගෙන් චෝදනාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස අස්සජි නාහිමියන් වාර්තාගත වෙයි

ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස අස්සජි නාහිමියන් වාර්තාගත වෙයි

23 February 2026
ඉරණතිව් මුහුදේ නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 10ක් නාවික හමුදා දැලේ

ඉරණතිව් මුහුදේ නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 10ක් නාවික හමුදා දැලේ

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved