• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

පාකිස්ථානයෙන් එංගලන්තයට ලකුණු 165ක ඉලක්කයක්

25 February 2026
in ක්‍රීඩා, පුවත්
පාකිස්ථානයෙන් එංගලන්තයට ලකුණු 165ක ඉලක්කයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ තීරණාත්මක තරගයකදී එංගලන්තයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 164ක් රැස් කළේය. පාකිස්ථානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සාහිබ්සාඩා ෆර්හාන් පන්දු 45කදී ලකුණු 63ක් ලබාගත් අතර, බාබර් අසාම් සහ ෆකාර් සමාන් ලකුණු 25 බැගින් රැස් කළහ. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ලියම් ඩෝසන් ලකුණු 24කට කඩුලු 3ක් දවාගත් අතර, ජොෆ්රා ආචර් සහ ජේමි ඕවර්ටන් කඩුලු 2 බැගින් බිඳ දැමූහ. ඒ අනුව තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිව ඇති ඉලක්කය ලකුණු 165කි.

Post Views: 3
Previous Post

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන්ට එරෙහි දඬුවම් හොංකොං අභියාචනාධිකරණය තහවුරු කරයි

Next Post

ජපානයේ ආරක්ෂාව වෙනුවෙන් පරමාණුක බලය භාවිතා කිරීමටත් අමෙරිකාව සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
ජපානයේ ආරක්ෂාව වෙනුවෙන් පරමාණුක බලය භාවිතා කිරීමටත් අමෙරිකාව සූදානම්

ජපානයේ ආරක්ෂාව වෙනුවෙන් පරමාණුක බලය භාවිතා කිරීමටත් අමෙරිකාව සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තිරිඟුත් නැත යූරියාත් නැත

තිරිඟුත් නැත යූරියාත් නැත

25 March 2026
රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය  රෝමන් මාර්ෂවින්  හෙට දිවයිනට

රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් හෙට දිවයිනට

25 March 2026
වාහන ආනයනය සීමා කිරීමේ  ක්ෂණික සූදානමක් නැහැ

වාහන ආනයනය සීමා කිරීමේ ක්ෂණික සූදානමක් නැහැ

25 March 2026
ඖෂධ මිල 7%කින් ඉහළ දැමීමට සැරසෙයි

ඖෂධ මිල 7%කින් ඉහළ දැමීමට සැරසෙයි

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඖෂධ මිල 7%කින් ඉහළ දැමීමට සැරසෙයි

ඖෂධ මිල 7%කින් ඉහළ දැමීමට සැරසෙයි

25 March 2026
ඇමෙරිකානු සටන් විරාම යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

ඇමෙරිකානු සටන් විරාම යෝජනා ඉරානය ප්‍රතික්ෂේප කරයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved