• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

අප වටා ඇත්තේ සෘණාත්මක පරිසරයක් රජය මැදිහත් වී හෝ මෙය නතර කළ යුතු බව දසුන් ශානක පවසයි

26 February 2026
in ක්‍රීඩා, පුවත්
අප වටා ඇත්තේ සෘණාත්මක පරිසරයක් රජය මැදිහත් වී හෝ මෙය නතර කළ යුතු බව  දසුන් ශානක පවසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ක්‍රීඩකයින් ඉලක්ක කර ගනිමින් සමාජය තුළ පවතින සෘණාත්මක (Negative) ආකල්ප සහ විවේචන ක්‍රීඩකයන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකා සීමිත ඕවර නායක දසුන් ශානක පවසයි.ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (25) නවසීලන්තය සමඟ පැවති විස්සයි20 ලෝක කුසලාන සුපිරි 8 වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීමෙන් අනතුරුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.මෙම තීරණාත්මක තරගයේදී නවසීලන්තය ලබාදුන් ලකුණු 169ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 107ක් පමණි. ඒ අනුව ලකුණු 61ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර, මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ අදහස් දැක්වූ දසුන් ශානක සඳහන් කළේ, කණ්ඩායමේ ශාරීරික හා මානසික යෝග්‍යතාව උපරිම මට්ටමක නොමැති බව තමා විශ්වාස කරන බවයි.”ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නේ නෙගටිව් දේවල්. ක්‍රීඩකයෝ විදියට අපි පොසිටිව් හිටියත් එළියෙන් නිර්මාණය කරලා තියෙනවා නෙගටිව් පරිසරයක්. ඒක හරි පාඩුවක් ලංකාවේ ක්‍රිකට්වලට. මං හිතන්නේ නැහැ මේකත් රැකගන්න පුළුවන් කියලා.” යැයි දසුන් පැවසීය.එමෙන්ම තරග පරාජයන් සහ ක්‍රීඩකයන් ඉලක්ක කරගනිමින් එල්ල වන මෙම සෘණාත්මක ප්‍රචාරයන් පාලනය කිරීමට බලධාරීන් මැදිහත් විය යුතු බවද ඔහු අවධාරණය කළේය.”මැච් එක ඉවර වෙලා කීදෙනෙක් මයික් අල්ලන් ඉන්නවාද? ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ. ඒ දේවල් රජයෙන් (Government) හරි මැදිහත් වෙලා නැවැත්තුවොත් මානසික සුවයට ඒක පහසුවක් වෙයි.”තරගයේ තණතීරුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ නායකයා කියා සිටියේ, තණතීරුව පිතිකරණයට හිතකර වනු ඇතැයි අපේක්ෂා කළද, බලාපොරොත්තු නොවූ ආකාරයේ දඟකැවීමක් එහි දක්නට ලැබුණු බවයි. කෙසේ වෙතත්, තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව ඇති බවත්, ලංකාවේ සිටින දක්ෂතම පිතිකරුවන් කණ්ඩායම සතු බැවින් එම තරගය හොඳින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් දසුන් ශානක වැඩිදුරටත් සඳහන් කළේය.

Post Views: 3
Previous Post

හොංකොං අධිකරණයෙන් ජිමී ලායිට දුර්ලභ නීතිමය ජයග්‍රහණයක් වංචා චෝදනාවලින් නිදහස් කෙරේ

Next Post

කළුතර ක්‍රීඩාංගණයේ වෙළඳසැලක් බිඳ ටොෆි සහ චොකලට් සොරකම් කළ දැරිවියන් තිදෙනෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
කළුතර ක්‍රීඩාංගණයේ වෙළඳසැලක් බිඳ  ටොෆි සහ චොකලට් සොරකම් කළ දැරිවියන් තිදෙනෙකු අත්අඩංගුවට

කළුතර ක්‍රීඩාංගණයේ වෙළඳසැලක් බිඳ ටොෆි සහ චොකලට් සොරකම් කළ දැරිවියන් තිදෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ  60 වන සැමරුම පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්  ශ්‍රී ලංකාවේදී

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සැමරුම පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේදී

26 February 2026
ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට  සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

26 February 2026
IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026  ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට  ගෝලීය වෙළඳපොළ විවර වෙයි

IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026 ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට ගෝලීය වෙළඳපොළ විවර වෙයි

26 February 2026
ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට මග සැලසේ

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට මග සැලසේ

26 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට  සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක් ගෑස් රැගත් නැවක් දිවයිනට

26 February 2026
IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026  ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට  ගෝලීය වෙළඳපොළ විවර වෙයි

IHGF දිල්ලි වසන්ත ප්‍රදර්ශනය 2026 ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට ගෝලීය වෙළඳපොළ විවර වෙයි

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved