• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධාවනයට නුසුදුසු වාහන හඳුනාගැනීමේ විශේෂ මෙහෙයුමක් හැටන් නගරයේදී

27 February 2026
in දේශීය, පුවත්
ධාවනයට නුසුදුසු වාහන  හඳුනාගැනීමේ විශේෂ මෙහෙයුමක් හැටන් නගරයේදී
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ධාවනයට නුසුදුසු සහ දෝෂ සහිත රථවාහන හඳුනාගැනීම සඳහා මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන විශේෂ මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් අද හැටන් නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. හැටන් නගරයට ඇතුළු වන සහ පිටවන රථවාහන ඉලක්ක කරගනිමින් සිදුකළ මෙම හදිසි පරීක්ෂාවේදී, නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් විවිධ තාක්ෂණික දෝෂ සහිතව ධාවනය වූ වාහන 39ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබේ. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරන බව බලධාරීන් අවධාරණය කරන අතර, තාවකාලිකව ධාවනයෙන් ඉවත් කළ වාහනවල දෝෂ නිවැරදි කිරීමෙන් අනතුරුව යළි ධාවනය සඳහා අවසර ලබා දෙනු ඇත.

Post Views: 18
Previous Post

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී හිස් දෙකක් සහිත වසු පැටවෙකු බිහි වෙයි

Next Post

රාත්‍රී තහනම වහා ඉවත් කරනු භික්ෂුන් වහන්සේලා පාරට බසී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved