• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග අර්බුදයෙන් සිරවූ විදේශිකයන්ට රජයෙන් සහනයක්

දින 14ක නොමිලේ වීසා කාලසීමාවක් ප්‍රකාශයට පත් කෙරේ

2 March 2026
in දේශීය, පුවත්, විදෙස්
මැදපෙරදිග අර්බුදයෙන්  සිරවූ විදේශිකයන්ට රජයෙන් සහනයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම නිසා ශ්‍රී ලංකාවෙන් පිටවීමට නොහැකිව සිටින විදේශීය සංචාරකයින් සඳහා දින 14ක නොමිලේ වීසා සහනයක් ලබාදීමට රජය තීරණය කර ඇත. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ගුවන් කලාප වසා දැමීම නිසා අපහසුතාවයට පත් වූ විදේශිකයන්ට මෙරට තුළ තවදුරටත් රැඳී සිටීම සඳහා අවශ්‍ය නීතිමය පහසුකම් මේ යටතේ සැලසෙන බවයි. මෙම තීරණය මගින් සංචාරකයින්ට සිදු වන අමතර පීඩනය අවම කිරීමටත්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අපේක්ෂා කරන අතර, ගුවන් ගමන් යථා තත්ත්වයට පත් වූ වහාම ඔවුන්ට තම රටවල් බලා පිටත්ව යාමට අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරමින් පවතින බව ද රජය වැඩිදුරටත් අවධාරණය කරයි.

Post Views: 6
Previous Post

මැදපෙරදිග යුද ගින්න ඇවිළෙයි හිස්බුල්ලා මැදිහත්වීමත් සමඟ ඊශ්‍රායලය, ලෙබනනය සහ ඉරානය අතර දරුණු ප්‍රහාර මාලාවක්

Next Post

අරණායක රෝහලේ හෙදියක් අනියම් සැමියාගේ පිහි පහරින් ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
අරණායක රෝහලේ හෙදියක්  අනියම් සැමියාගේ පිහි පහරින් ජීවිතක්ෂයට

අරණායක රෝහලේ හෙදියක් අනියම් සැමියාගේ පිහි පහරින් ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෝලීය තර්ජන හමුවේ  ප්‍රංශය සිය න්‍යෂ්ටික අවි ගබඩාව පුළුල් කරයි

ගෝලීය තර්ජන හමුවේ ප්‍රංශය සිය න්‍යෂ්ටික අවි ගබඩාව පුළුල් කරයි

2 March 2026
හිස්බුල්ලා සංවිධානයට තහංචි

හිස්බුල්ලා සංවිධානයට තහංචි

2 March 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික  සාත්තු සේවිකාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට තුවාල

2 March 2026
ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිස්බුල්ලා සංවිධානයට තහංචි

හිස්බුල්ලා සංවිධානයට තහංචි

2 March 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික  සාත්තු සේවිකාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට තුවාල

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved