• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකපිට බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියකගේ සැමියා ඇතුළු තිදෙනෙක් කොටු වෙයි

5 March 2026
in පුවත්, විදෙස්
චීනය වෙනුවෙන් ඔත්තු  බැලූ බවට සැකපිට බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියකගේ සැමියා  ඇතුළු තිදෙනෙක් කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
චීන බුද්ධි අංශ වෙත සහාය දැක්වූ බවට එල්ල වූ බරපතල චෝදනා මත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ජෝනි රීඩ්ගේ ස්වාමිපුරුෂයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 39, 43 සහ 68 යන වයස්වල පසුවන මෙම පිරිස ලන්ඩන් සහ වේල්ස්හිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රිතාන්‍යය තුළ ක්‍රියාත්මක වන චීන ඔත්තු බැලීමේ ජාලයන් පිළිබඳව එරට ආරක්ෂක අංශ දැඩි සෝදිසියකින් පසුවන වටපිටාවකදීය.
අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින ඩේවිඩ් ටේලර්, මන්ත්‍රිනී ජෝනි රීඩ්ගේ ස්වාමිපුරුෂයා බව විදෙස් මාධ්‍ය තහවුරු කර ඇති අතර, මෙම පුවතත් සමඟ ඇය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. එහිදී ඇය සඳහන් කළේ තම ස්වාමිපුරුෂයා කිසිදු නීති විරෝධී කටයුත්තක නිරත වී ඇතැයි තමා සැක නොකරන බවයි. එමෙන්ම ස්වාමිපුරුෂයාගේ ව්‍යාපාරික කටයුතුවලට තමන් සම්බන්ධ නොමැති බවත්, මෙම පරීක්ෂණවලට තමන් හෝ දරුවන් පාර්ශවකරුවන් නොවන බවත් ඇය අවධාරණය කළාය. ස්කොට්ලන්තයේ ලිපිනයක් ද පරීක්ෂාවට ලක් කර ඇති පොලිසිය සැකකරුවන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.
Post Views: 1
Previous Post

ගැහැනු අපි එක මිටට

Next Post

ඉන්දියානු සාගරයේ තත්ත්වය ගැන දැඩි අවධානයෙන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කෙසෙල්වත්ත දිනූෂට ව්‍යාජ ගමන් බලපත්‍ර  සකස් කර දුන් පුද්ගලයා  රක්ෂිත බන්ධනාගාරයට

කෙසෙල්වත්ත දිනූෂට ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කර දුන් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයට

5 March 2026
JAT Holdings බයින්ඩර් කම්හලේ දෙවන අදියර නිම කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ  ප්‍රධාන පුහුණුකරු ලෙස  ජේමි සිඩන්ස් පත් කෙරේ

ඉරානයේ අන්තර්ජාල සබඳතා  බිඳ වැටී පැය 120ක් පසු වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ  ප්‍රධාන පුහුණුකරු ලෙස  ජේමි සිඩන්ස් පත් කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජේමි සිඩන්ස් පත් කෙරේ

5 March 2026
ඉරානයේ අන්තර්ජාල සබඳතා  බිඳ වැටී පැය 120ක් පසු වෙයි

ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටී පැය 120ක් පසු වෙයි

5 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved