• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයේ සිටින ඉන්දීය වැසියන්ට නව උපදේශනයක්

ගොඩබිම් සීමාවන් වෙත නොයන්න

9 March 2026
in පුවත්, විදෙස්
ඉරානයේ සිටින ඉන්දීය වැසියන්ට  නව උපදේශනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බටහිර ආසියානු කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය දෙවන සතියටත් පා තබද්දී, ඉරානයේ රැඳී සිටින සිය පුරවැසියන් වෙනස් රජය විසින් අද (09) නව ආරක්ෂක උපදේශනයක් නිකුත් කර තිබේ. ඉරානයට නව උත්තරීතර නායකයෙකු පත් වුවද එරට පවතින තත්ත්වය තවමත් අස්ථාවර බැවින් මෙම පියවර ගෙන ඇත.
ඉරානයේ සිටින ඉන්දීය වැසියන් තෙහෙරාන් නුවර පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයකින් තොරව කිසිදු ගොඩබිම් දේශසීමාවක් වෙත ළඟා නොවිය යුතු බව තානාපති කාර්යාලය අවධාරණය කරයි. දේශසීමා හරහා වෙනත් රටකට ඇතුළු වීමට උත්සාහ කර එහිදී අතරමං වුවහොත්, ඉරාන දේශසීමාවෙන් ඔබ්බට සහය වීමට තානාපති කාර්යාලයට හැකියාවක් නොමැති බව ද එහි සඳහන් වේ. ඕනෑම ගොඩබිම් සංචාරයක් සිදු කළ යුත්තේ තානාපති කාර්යාලයේ පැහැදිලි මගපෙන්වීම් ලබා ගැනීමෙන් පසුව පමණි.
හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගැනීම සඳහා විශේෂ දුරකථන අංක (+98 912 810 9115, +98 912 810 9102, +98 912 810 9109, +98 993 217 9359) සහ විද්‍යුත් තැපෑල ([email protected]) ද හඳුන්වා දී තිබේ.
Post Views: 11
Previous Post

රෝමයට ගිය විශේෂ ගුවන් ගමන ගැන පැතිරෙන ප්‍රචාර අසත්‍යයි

Next Post

ඉරාන යුධ නැව්වලට ඉන්දියාවේ නැංගුරම් ලෑමට අවසර ලබාදී තිබූ බව හෙළිවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුධ නැව්වලට  ඉන්දියාවේ නැංගුරම් ලෑමට  අවසර ලබාදී තිබූ බව හෙළිවෙයි

ඉරාන යුධ නැව්වලට ඉන්දියාවේ නැංගුරම් ලෑමට අවසර ලබාදී තිබූ බව හෙළිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෝලීය සුමද් නෞකා සමූහය  අමෙරිකාවට සහ ග්‍රීසියට ආසන්නයේදී  අත්අඩංගුවට ගනී

ගෝලීය සුමද් නෞකා සමූහය අමෙරිකාවට සහ ග්‍රීසියට ආසන්නයේදී අත්අඩංගුවට ගනී

30 April 2026
මැදපෙරදිග ගුවන් සීමාවන්  යළි විවෘත වෙයි:

මැදපෙරදිග ගුවන් සීමාවන් යළි විවෘත වෙයි:

30 April 2026
ලෙබනන සෞඛ්‍ය සේවාවලට  එල්ල වූ ප්‍රහාරවලින් මාර්තු 2 සිට  සියයක් මියගොස් ඇති බව  එක්සත් ජාතීන් පවසයි

ලෙබනන සෞඛ්‍ය සේවාවලට එල්ල වූ ප්‍රහාරවලින් මාර්තු 2 සිට සියයක් මියගොස් ඇති බව එක්සත් ජාතීන් පවසයි

30 April 2026
අමෙරිකාව විසින් හෝර්මූස් සමුද්‍ර සන්ධියේ  නාවික කටයුතු යළි ඇරඹීම සඳහා  නව ජාත්‍යන්තර සන්ධානයක්  ගොඩනැගීමට සූදානම් වේ

අමෙරිකාව විසින් හෝර්මූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු යළි ඇරඹීම සඳහා නව ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමට සූදානම් වේ

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෝලීය සුමද් නෞකා සමූහය  අමෙරිකාවට සහ ග්‍රීසියට ආසන්නයේදී  අත්අඩංගුවට ගනී

ගෝලීය සුමද් නෞකා සමූහය අමෙරිකාවට සහ ග්‍රීසියට ආසන්නයේදී අත්අඩංගුවට ගනී

30 April 2026
මැදපෙරදිග ගුවන් සීමාවන්  යළි විවෘත වෙයි:

මැදපෙරදිග ගුවන් සීමාවන් යළි විවෘත වෙයි:

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved