• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පුටින් සහ ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්

ඉරාන යුද්ධය ඉක්මනින් අවසන් කිරීමට රුසියාවෙන් යෝජනා

10 March 2026
in පුවත්, විදෙස්
පුටින් සහ ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඊයේ (09) විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර එහිදී ඉරාන ගැටුම කඩිනමින් විසඳා ගැනීම සඳහා රුසියාව සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. ක්‍රෙම්ලීන විදේශ ප්‍රතිපත්ති උපදේශක යූරි උෂකොව් මහතා ප්‍රකාශ කළේ මෙම සාකච්ඡාව ඉතා වැදගත් මෙන්ම ප්‍රායෝගික වටිනාකමකින් යුක්ත වූවක් බවයි.
ඉරාන ගැටුම දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපතිවරයා මෙහිදී අදහස් කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ගල්ෆ් කලාපීය නායකයින් සහ ඉරාන ජනාධිපතිවරයා සමඟ තමන් පැවැත්වූ සාකච්ඡා පිළිබඳව ද ට්‍රම්ප් මහතා දැනුවත් කර ඇත. මීට අමතරව ඇමරිකානු සහ ඉශ්‍රායල ඒකාබද්ධ යුද මෙහෙයුම්වල වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් සිය තක්සේරුව ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වේ.
යුක්රේන ගැටුම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වී ඇති අතර රුසියානු හමුදා ලබාගන්නා ජයග්‍රහණ හමුවේ යුක්රේනය සාකච්ඡා මාර්ගයට අවතීර්ණ විය යුතු බව රුසියානු පාර්ශවය අවධාරණය කර තිබේ. ඇමරිකාව ද යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කර සටන් විරාමයකට එළඹීමට කැමැත්ත පළ කර ඇති බව උෂකොව් මහතා සඳහන් කළේය. තවද ගෝලීය තෙල් මිල පාලනය කිරීමේ අරමුණින් වෙනිසියුලාවේ පවතින තත්ත්වය පිළිබඳව ද නායකයන් දෙපළ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
Post Views: 3
Previous Post

ඩුබායි සහ රියාද් බලා විශේෂ ගුවන් ගමන් 07ක් අද සිට ක්‍රියාත්මකයි

Next Post

ගෝලීය බලශක්ති සැපයුම සුරැකීමට G7 රටවල් සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
ගෝලීය බලශක්ති සැපයුම සුරැකීමට  G7 රටවල් සූදානම්

ගෝලීය බලශක්ති සැපයුම සුරැකීමට G7 රටවල් සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක්  අමෙරිකාවේදී අත්අඩංගුවට

රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

10 March 2026
රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

10 March 2026
බලපත්‍ර නොමැතිව රිය පදවන බාලවයස්කරුවන්ට  සහ ඔවුන්ගේ දෙමාපියන්ට එරෙහිව දැඩි නීති

බලපත්‍ර නොමැතිව රිය පදවන බාලවයස්කරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට එරෙහිව දැඩි නීති

10 March 2026
දිට්වා සුළි කුණාටුවෙන්  මාස 3කට පසුත් 4000කට වැඩි පිරිසක් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල

දිට්වා සුළි කුණාටුවෙන් මාස 3කට පසුත් 4000කට වැඩි පිරිසක් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක්  අමෙරිකාවේදී අත්අඩංගුවට

රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

10 March 2026
රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved