• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

LankaPay Technnovation Awards 2026 සඳහා BPC උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස එක්වෙයි

10 March 2026
in දේශීය, පුවත්
LankaPay Technnovation Awards 2026 සඳහා BPC උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස  එක්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය ගෙවීම් විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන BPC ආයතනය, “LankaPay Technnovation Awards 2026” සම්මාන උළෙලේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස එක්වී තිබේ. මෙරට මූල්‍ය තාක්ෂණික ක්ෂේත්‍රයේ නවෝත්පාදකයින් ඇගයීම සඳහා පවත්වනු ලබන මෙම සම්මාන උළෙල එළඹෙන මාර්තු 24 වනදා කොළඹ Cinnamon Life හිදී පැවැත්වීමට නියමිතය.
මෙවර සම්මාන උළෙල “Inclusive FinTech” හෙවත් “සර්වජන මූල්‍ය තාක්ෂණය” යන තේමාව යටතේ පැවැත්වෙන අතර එහි ප්‍රධාන අමුත්තා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහභාගී වීමට නියමිතය. ඩිජිටල් මූල්‍ය සේවා හරහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ඩිජිටල් ආර්ථිකයට වැඩි පිරිසකගේ දායකත්වය ලබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
LankaPay ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා පවසා සිටියේ, මූල්‍ය සේවාවන් සියල්ලන්ටම දැරිය හැකි මට්ටමින් ලබාදීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා BPC සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය ඉතා වැදගත් වන බවයි. රටවල් 150කට අධික සංඛ්‍යාවක සේවා සපයන BPC ආයතනය, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සඳහා ආරක්ෂිත සහ නවීන ඩිජිටල් ගෙවීම් පද්ධති සකස් කිරීමේ වසර 30ක අත්දැකීම් සහිත ගෝලීය සමාගමකි.
BPC ශ්‍රී ලංකා, බංග්ලාදේශ සහ මාලදිවයින් දේශීය අධ්‍යක්ෂ සුබාෂ් චන්ද්‍ර බෝස් මහතා ප්‍රකාශ කළේ, මූල්‍ය තාක්ෂණය සෑම ප්‍රජාවකටම ආර්ථික සුභසාධනය ගෙන දෙන බලවේගයක් විය යුතු බවත්, ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන LankaPay සමඟ එක්වීමට ලැබීම ආඩම්බරයක් බවත්ය.
Post Views: 2
Previous Post

කොළඹ ජාතික රෝහලට ප්‍රථම වරට කෘතිම බුද්ධිය සහිත අතිනවීන MRI යන්ත්‍රයක්

Next Post

යුද ගැටුම් උත්සන්න වෙයි ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක් අවතැන්වීමේ දැඩි මානුෂීය අර්බුදයක

Editor TTV News

Editor TTV News

Next Post
යුද ගැටුම් උත්සන්න වෙයි ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක්  අවතැන්වීමේ දැඩි මානුෂීය අර්බුදයක

යුද ගැටුම් උත්සන්න වෙයි ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක් අවතැන්වීමේ දැඩි මානුෂීය අර්බුදයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක්  අමෙරිකාවේදී අත්අඩංගුවට

රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

10 March 2026
රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

10 March 2026
බලපත්‍ර නොමැතිව රිය පදවන බාලවයස්කරුවන්ට  සහ ඔවුන්ගේ දෙමාපියන්ට එරෙහිව දැඩි නීති

බලපත්‍ර නොමැතිව රිය පදවන බාලවයස්කරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට එරෙහිව දැඩි නීති

10 March 2026
දිට්වා සුළි කුණාටුවෙන්  මාස 3කට පසුත් 4000කට වැඩි පිරිසක් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල

දිට්වා සුළි කුණාටුවෙන් මාස 3කට පසුත් 4000කට වැඩි පිරිසක් තවමත් සුරක්ෂා මධ්‍යස්ථානවල

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක්  අමෙරිකාවේදී අත්අඩංගුවට

රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

10 March 2026
රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved