• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බියගමදී නීතිවිරෝධී ලෙස රැස්කළ ඩීසල් ලීටර් 19,060ක් සමඟ සිව්දෙනෙකු අත්අඩංගුවට

12 March 2026
in දේශීය, පුවත්
බියගමදී නීතිවිරෝධී ලෙස රැස්කළ ඩීසල් ලීටර් 19,060ක් සමඟ සිව්දෙනෙකු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බියගම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස රැස්කරන ලද විශාල ඩීසල් තොගයක් සමඟ පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ මෙම මෙහෙයුමේදී ඩීසල් ලීටර් 19,060ක් ප්‍රවාහනය කරමින් තිබූ බෝසර් රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම සැකකරුවන් මාර්ගයේ ගමන් කරන ලොරි රථ, ටිපර් රථ සහ පුද්ගලික වාහනවල රියදුරන්ට මුදල් ලබා දී එම වාහනවල ඉන්ධන ටැංකිවලින් සූක්ෂ්ම ලෙස ඩීසල් ලබාගෙන ඇති බවයි. මෙලෙස බලපත්‍ර නොමැතිව එකතු කරගන්නා ඉන්ධන සැකකරුවන් විසින් සකස් කරන ලද විශේෂ ටැංකිවල ගබඩා කර පසුව ලාභ පරමාර්ථයෙන් අලෙවි කර ඇති බව අනාවරණය වී තිබේ.
මෙම වැටලීමේදී ඉන්ධන නිස්සාරණය කිරීමට භාවිතා කළ මෝටර් දෙකක්, යකඩ බැරල් 16ක් සහ නීතිවිරෝධී ගනුදෙනු හරහා උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 381,000ක මුදලක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 20, 22, 32 සහ 42 යන වයස්වල පසුවන හෙයියන්තුඩුව, තිහගොඩ සහ නෙලුන්දෙනිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් හෙට (මාර්තු 13) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post Views: 3
Previous Post

පුද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ‘APHNH Healthcare Leadership Summit 2026’ සමුළුවට එක්වෙති

Next Post

ඉරාන ජනපතිගෙන් සාකච්ඡා සඳහා දැඩි කොන්දේසි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන ජනපතිගෙන් සාකච්ඡා  සඳහා දැඩි කොන්දේසි

ඉරාන ජනපතිගෙන් සාකච්ඡා සඳහා දැඩි කොන්දේසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාත්‍යන්තර වකුගඩු දිනය අදයි

ජාත්‍යන්තර වකුගඩු දිනය අදයි

12 March 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධීවරයන් පස්දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධීවරයන් පස්දෙනෙකු අත්අඩංගුවට

12 March 2026
ගල්ෆ් කලාපයේ නෞකාවලට  එල්ල වන ප්‍රහාර උත්සන්න වෙයි

ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල වන ප්‍රහාර උත්සන්න වෙයි

12 March 2026
Operation Epic Fury හමුවේ ඇමරිකාව පළමු දින හය තුළ ඩොලර් බිලියන 11ක් වැය කරයි

Operation Epic Fury හමුවේ ඇමරිකාව පළමු දින හය තුළ ඩොලර් බිලියන 11ක් වැය කරයි

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාත්‍යන්තර වකුගඩු දිනය අදයි

ජාත්‍යන්තර වකුගඩු දිනය අදයි

12 March 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධීවරයන් පස්දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධීවරයන් පස්දෙනෙකු අත්අඩංගුවට

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved