• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බගවන්තලාව සහ මස්කෙළියේ හොර රහසේ මැණික් ගැරූ 4ක් උපකරණ සමඟ කොටු

12 March 2026
in දේශීය, පුවත්
බගවන්තලාව සහ මස්කෙළියේ හොර රහසේ මැණික් ගැරූ 4ක් උපකරණ සමඟ කොටු
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බගවන්තලාව සහ මස්කෙළිය පොලිස් වසම්වල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මැණික් ගරමින් සිටි පුද්ගලයන් සිවුදෙනෙකු ඊයේ (11) සිදු කළ වැටලීම් දෙකකදී අත්අඩංගුවට ගෙන තිබේ. බගවන්තලාව පොලිසිය විසින් චැපල්ටන් ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අවුරුදු 38, 42 සහ 58 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මැණික් ගැරීමට භාවිත කළ උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මේ අතර මස්කෙළිය පොලිස් වසමේ මින්සිලෑන්ඩ්වත්ත ප්‍රදේශයේදී සිදු කළ තවත් වැටලීමකදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබූ මැණික් ගැරීමට යොදා ගන්නා උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් බගවන්තලාව සහ මස්කෙළිය යන පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි. මෙම නීතිවිරෝධී පතල් කැණීම් හේතුවෙන් ප්‍රදේශයේ පරිසරයට ද දැඩි හානි සිදුව ඇති බවට වාර්තා වේ.
Post Views: 3
Previous Post

ඉතියෝපියාවට බලපෑ දරුණු නායයෑම් සහ ගංවතුර

Next Post

ඇඹිලිපිටියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී සිඟිත්තෙකු දියේ ගිලී මියයෑම

Editor TTV News

Editor TTV News

Next Post
ඇඹිලිපිටියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී සිඟිත්තෙකු දියේ ගිලී මියයෑම

ඇඹිලිපිටියේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී සිඟිත්තෙකු දියේ ගිලී මියයෑම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද අර්බුදය මැද ඉන්ධන සහාය ඉල්ලූ ලංකාවට ඉන්දියාවෙන් සුබවාදී ප්‍රතිචාරයක්

මැදපෙරදිග යුද අර්බුදය මැද ඉන්ධන සහාය ඉල්ලූ ලංකාවට ඉන්දියාවෙන් සුබවාදී ප්‍රතිචාරයක්

13 March 2026
මෙහෙකාර සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්න

මෙහෙකාර සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්න

13 March 2026
ඉරාන යුද්ධය සහ ඇමෙරිකානු අභ්‍යාස මැද උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

ඉරාන යුද්ධය සහ ඇමෙරිකානු අභ්‍යාස මැද උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

13 March 2026
ඉරාන යුද්ධයේ පළමු දින 6 තුළ ඇමෙරිකාවට වැය වූ මුදල ඩොලර් බිලියන 11 ඉක්මවයි

ඉරාන යුද්ධයේ පළමු දින 6 තුළ ඇමෙරිකාවට වැය වූ මුදල ඩොලර් බිලියන 11 ඉක්මවයි

13 March 2026

Recent News

මැලිබු මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කන්යේ වෙස්ට් හට ඩොලර් 140,000ක වන්දි ගෙවීමට නියෝග කෙරේ

මැලිබු මන්දිරයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කන්යේ වෙස්ට් හට ඩොලර් 140,000ක වන්දි ගෙවීමට නියෝග කෙරේ

12 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාවික හමුදා ඉතිහාසයේ ලොකුම අවි තොගය සහ බිලියන 10ක කුඩු

නාවික හමුදා ඉතිහාසයේ ලොකුම අවි තොගය සහ බිලියන 10ක කුඩු

13 March 2026
ඔස්කාර් සම්මාන උළෙලට ඉරාන ප්‍රහාරක තර්ජනයක්

ඔස්කාර් සම්මාන උළෙලට ඉරාන ප්‍රහාරක තර්ජනයක්

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved