• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මිචිගන්හි Temple Israel සිනගෝග ප්‍රහාරයේ තීරණාත්මක දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයට

13 March 2026
in පුවත්, විදෙස්
මිචිගන්හි Temple Israel සිනගෝග ප්‍රහාරයේ තීරණාත්මක දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ වෙස්ට් බ්ලූම්ෆීල්ඩ් (West Bloomfield) හි පිහිටි Temple Israel සිනගෝගය වෙත මෝටර් රථයකින් කඩා වැදී වෙඩි තැබීමක් සිදුකළ අවස්ථාවේ වීඩියෝ දර්ශන කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වී තිබේ. ඊයේ (මාර්තු 12) පස්වරුවේ සිදුවූ මෙම බියකරු සිදුවීමෙන් පසු, සිනගෝගය තුළින් කළු පැහැති දුමාරයක් පිටවන අයුරු සහ පොලිස් රථ විශාල ප්‍රමාණයක් එම ස්ථානය වටකර සිටින අයුරු එම දර්ශනවල දැක්වේ.
පොලිස් වාර්තා පවසන්නේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක් සිනගෝගයේ දොරටු බිඳගෙන ඇතුළට ධාවනය කර ඇති බවයි. රථය ඇතුළතදී ගිනිගෙන ඇති අතර, එහි සිටි සන්නද්ධ සැකකරු ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇත. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සිනගෝගය තුළ ළමුන් 140 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය රැඳී සිටි නමුත්, ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ඔවුන් ආරක්ෂිතව ඉවත් කිරීමට ආරක්ෂක අංශ සමත් විය.
කෙසේ වෙතත්, සැකකරුගේ රථයට යට වූ එක් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තවත් නිලධාරීන් 30 දෙනෙකු පමණ දුමාරය ආග්‍රහණය වීම නිසා ප්‍රතිකාර ලබා ඇත. එෆ්.බී.අයි. (FBI) ආයතනය සහ මිචිගන් ප්‍රාන්ත පොලිසිය එක්ව මෙම “සැලසුම් සහගත ප්‍රහාරය” පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන අතර, ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර ඇත.
Post Views: 0
Previous Post

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් දැඩි ලෙස අවහිර කිරීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යයි

Next Post

ඉරාන-ඇමෙරිකානු යුද්ධය හමුවේ ඉන්දියාවට පොහොර අර්බුදයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  වැසි සහ මීදුම් සහිත කාලගුණයක් උෂ්ණත්වය ද ඉහළට

කාබුල් නුවරට පකිස්ථානයෙන්  එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මියගොස්  ඇති බව ඇෆ්ගන් පොලිසිය පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved