• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට ශ්‍රී ලංකාවෙන් විශේෂ සාකච්ඡාවක්

13 March 2026
in දේශීය, පුවත්, විදෙස්
රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමට  ශ්‍රී ලංකාවෙන් විශේෂ සාකච්ඡාවක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ගෝලීය බලශක්ති සැපයුම් දාමයට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින්, රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකාව විශේෂ සාකච්ඡා ආරම්භ කර තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යන් (Levan S. Dzhagaryan) මහතා අතර අද (13) විදේශ අමාත්‍යාංශයේදී මේ පිළිබඳ හදිසි හමුවක් පැවැත්විණි.
රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් වී ඇති පසුබිමක, මෙරට ඉන්ධන සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අතිරේක පියවරක් ලෙස රුසියානු ඉන්ධන ලබාගැනීමේ හැකියාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීම වහාම රුසියානු රජය වෙත දැනුම් දෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කඩිනමින් සිදු කරන බවත් රුසියානු තානාපතිවරයා මෙහිදී සහතික විය.
ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය වීමට රුසියාව සූදානම් බව ද තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සාකච්ඡාව සඳහා කම්කරු, මුදල් සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
Post Views: 18
Previous Post

ඩුබායි අයිලන්ඩ්ස් හි AGUA Residences ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වෙයි

Next Post

ඉන්දියාව සහ ඇමරිකාව අතර තීරණාත්මක ඛනිජ ගිවිසුමක් අතලඟ: තානාපති සර්ජියෝ ගෝර් (Sergio Gor) පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved