• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

IEPSL 20 වැනි සංවත්සරය

පර්යේෂණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති අතර පරතරය අවම කරන්න -පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි

14 March 2026
in දේශීය, පුවත්
IEPSL 20 වැනි සංවත්සරය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ දේශගුණික අභියෝග ජයගනිමින් ඔරොත්තු දෙන අනාගතයක් ගොඩනැගීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති අතර පවතින පරතරය වහාම අවම කළ යුතු බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (මාර්තු 12) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති ශ්‍රී ලංකා පරිසර වෘත්තිකයන්ගේ ආයතනයේ (IEPSL) 20 වැනි සංවත්සර සැමරුම් උළෙල සහ “EcoConvergence 2026” වාර්ෂික සැසිය අමතමිනි.
“දේශගුණික ඔරොත්තු දෙන අනාගතයක් සඳහා දැනුම ක්‍රියාවට නැංවීම” (Knowledge to Action for a Climate-Resilient Future) යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උළෙලේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ගංවතුර, නියඟය සහ ජෛව විවිධත්වය විනාශ වීම වැනි වර්ධනය වන පාරිසරික අභියෝග හමුවේ විද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ සැලසුම්කරුවන් වැනි වෘත්තිකයන්ගේ සෘජු දායකත්වය රටට අත්‍යවශ්‍ය බවයි. පර්යේෂණ මට්ටමින් පවතින දැනුම ප්‍රායෝගිකව ප්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදා ගැනීමේ වැදගත්කම ඔහු මෙහිදී විස්තර කළේය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා ඇතුළු පරිසර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විද්වතුන් සහ වෘත්තිකයන් රැසක් සහභාගී වී සිටියහ. දශක දෙකක කාලයක් තිස්සේ පරිසර වෘත්තිකයන්ගේ වෘත්තීය ගෞරවය සුරකිමින් සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් IEPSL ආයතනය ඉටුකළ මෙහෙවර ද මෙහිදී අගය කෙරුණු අතර, ඉදිරි දේශගුණික අර්බුද හමුවේ වෘත්තිකයන්ගේ වගකීම තවදුරටත් පුළුල් විය යුතු බව සාකච්ඡා විය.
Post Views: 5
Previous Post

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

Next Post

බදුල්ලේ නව දිසාපති ලෙස සුනිල් ගලගම වැඩ භාරගනී

Editor TTV News

Editor TTV News

Next Post
බදුල්ලේ නව දිසාපති ලෙස  සුනිල් ගලගම වැඩ භාරගනී

බදුල්ලේ නව දිසාපති ලෙස සුනිල් ගලගම වැඩ භාරගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේටෝ සංවිධානය  වඩාත් ඵලදායී කරන ලෙස  මාර්කෝ රුබියෝ  යුරෝපීය මිත්‍ර රටවලට අභියෝග කරයි

නේටෝ සංවිධානය වඩාත් ඵලදායී කරන ලෙස මාර්කෝ රුබියෝ යුරෝපීය මිත්‍ර රටවලට අභියෝග කරයි

9 May 2026
අපි දරුවන්ගේ සංක්‍රාන්ති ලිංගික විකෘති කිරීම් නතර කළා මව්වරුන්ගේ දින උපහාර උත්සවයේදී  ජනාධිපති ට්‍රම්ප් පවසයි

අපි දරුවන්ගේ සංක්‍රාන්ති ලිංගික විකෘති කිරීම් නතර කළා මව්වරුන්ගේ දින උපහාර උත්සවයේදී ජනාධිපති ට්‍රම්ප් පවසයි

9 May 2026
බත්තරමුල්ලේ රාජ්‍ය සේවකයින්ගේ  දරුවන් වෙනුවෙන්  Little Roots දිවා සුරැකුම් මධ්‍යස්ථානය  විවෘත කෙරේ

බත්තරමුල්ලේ රාජ්‍ය සේවකයින්ගේ දරුවන් වෙනුවෙන් Little Roots දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

9 May 2026
පාලිත තෙවරප්පෙරුමගේ  දෙවර්ෂ පූර්ණ  පින්කම පැවැත්වෙයි

පාලිත තෙවරප්පෙරුමගේ දෙවර්ෂ පූර්ණ පින්කම පැවැත්වෙයි

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එමිරේට්ස් සමූහයට  2025-26 වසර සඳහා  ඇමරිකානු ඩොලර් බිලියන 6.6 ක  වාර්තාගත ලාභයක්

එමිරේට්ස් සමූහයට 2025-26 වසර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 6.6 ක වාර්තාගත ලාභයක්

9 May 2026
පෞද්ගලික බැංකුවක රුපියල් බිලියන 13ක වංචාව දත්ත පද්ධතියට හානි නොකර  විගණනය කරන්නැයි නියෝග

පෞද්ගලික බැංකුවක රුපියල් බිලියන 13ක වංචාව දත්ත පද්ධතියට හානි නොකර විගණනය කරන්නැයි නියෝග

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved