• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදුල්ලේ නව දිසාපති ලෙස සුනිල් ගලගම වැඩ භාරගනී

විවිධ ක්ෂේත්‍ර රැසක අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බදුල්ලට

14 March 2026
in දේශීය, පුවත්
බදුල්ලේ නව දිසාපති ලෙස  සුනිල් ගලගම වැඩ භාරගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන සුනිල් ගලගම මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ නව දිසාපති (දිස්ත්‍රික් ලේකම්) ලෙස අද (මාර්තු 14) සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය. වසර 2000 දී පරිපාලන සේවයට එක් වූ ඒ මහතා, වසර 25කට අධික කාලයක් රාජ්‍ය සේවයේ විවිධ වගකිවයුතු තනතුරු රැසක් හොබවා ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකි.
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස සිය වෘත්තීය ගමන් මග ආරම්භ කළ සුනිල් ගලගම මහතා, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අබුඩාබි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස ද සේවය කර ඇත. මීට අමතරව කොළඹ සහ දෙහිවල-ගල්කිස්ස යන මහ නගර සභාවල නාගරික කොමසාරිස්වරයා ලෙස කටයුතු කරමින් නාගරික පරිපාලනය පිළිබඳව ද පුළුල් පළපුරුද්දක් ඔහු සතුය.
බදුල්ල දිසාපති ලෙස පත්වීමට පෙර ඔහු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා (සංවර්ධන) ලෙස කටයුතු කළේය. බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සහ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම කිරීම කෙරෙහි ඔහුගේ මෙම නව පත්වීම බෙහෙවින් ඉවහල් වනු ඇති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
Post Views: 2
Previous Post

IEPSL 20 වැනි සංවත්සරය

Next Post

අතුරුගිරිය රෝහලේ අක්‍ෂි සායන ඇණහිටී

Editor TTV News

Editor TTV News

Next Post
අතුරුගිරිය රෝහලේ  අක්‍ෂි සායන ඇණහිටී

අතුරුගිරිය රෝහලේ අක්‍ෂි සායන ඇණහිටී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොංග්‍රස් පක්ෂය තමන්ගේ වාසියට බෙදීම් ඇති කළා අගමැති මෝදිගෙන් දැඩි විවේචනයක්

කොංග්‍රස් පක්ෂය තමන්ගේ වාසියට බෙදීම් ඇති කළා අගමැති මෝදිගෙන් දැඩි විවේචනයක්

14 March 2026
මාස ගණනාවක් තර්ජනය කර දැන් බැගෑපත් වෙනවා

මාස ගණනාවක් තර්ජනය කර දැන් බැගෑපත් වෙනවා

14 March 2026
මනිපූර්හි කුකි-සෝ  ස්වේච්ඡා සේවකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම කුකි-සෝ කවුන්සිලය හෙළා දකියි

මනිපූර්හි කුකි-සෝ ස්වේච්ඡා සේවකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම කුකි-සෝ කවුන්සිලය හෙළා දකියි

14 March 2026
කාන්තාවන් සේවයට බඳවා ගැනීම නතර වනු ඇත

කාන්තාවන් සේවයට බඳවා ගැනීම නතර වනු ඇත

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොංග්‍රස් පක්ෂය තමන්ගේ වාසියට බෙදීම් ඇති කළා අගමැති මෝදිගෙන් දැඩි විවේචනයක්

කොංග්‍රස් පක්ෂය තමන්ගේ වාසියට බෙදීම් ඇති කළා අගමැති මෝදිගෙන් දැඩි විවේචනයක්

14 March 2026
මාස ගණනාවක් තර්ජනය කර දැන් බැගෑපත් වෙනවා

මාස ගණනාවක් තර්ජනය කර දැන් බැගෑපත් වෙනවා

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved