• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම ජාතික ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතුයි

හරිනී අමරසූරිය

14 March 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම ජාතික ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතුයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
රට තුළ වර්ධනය වෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත්, එහි ප්‍රතිඵල බිම් මට්ටමින් ජනතාවට දැනිය යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. 2026-2030 කාලසීමාව සඳහා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් කළමනාකරණය, ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනය කිරීමේ ජාතික මූලෝපායික සැලැස්ම පිළිබඳව අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කළාය.
මත්ද්‍රව්‍ය ගැටලුව පවුල් සංස්ථාවේ සහ සමාජයේ ස්ථාවරත්වයට තර්ජනයක් වන බරපතල සමාජ අර්බුදයක් බවට පත්ව ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම පුනරුත්ථාපනය සඳහා ද සමාන ප්‍රමුඛතාවක් ලබා දිය යුතු බව සඳහන් කළාය. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන එක්ව සකස් කළ මෙම සැලැස්ම මගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හඳුනාගැනීම, රෝහල් මට්ටමින් ප්‍රතිකාර ලබා දීම සහ ඔවුන් නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට නියමිතය. විශේෂයෙන්ම දරුවන්, ගර්භණී මවුවරුන් සහ බන්ධනාගාර රැඳවියන් වැනි අවදානම් කණ්ඩායම් කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති අතර, ජනතාව දැනුවත් කිරීමේදී මාධ්‍ය සතු වගකීම ද ඇය මෙහිදී සිහිපත් කළාය.
Post Views: 20
Previous Post

රටට නව ප්‍රසම්පාදන නීතියක් අවශ්‍යයි

Next Post

ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය රනිල් වික්‍රමසිංහට පහර දීමයි

Editor TTV News

Editor TTV News

Next Post
ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය රනිල් වික්‍රමසිංහට පහර දීමයි

ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය රනිල් වික්‍රමසිංහට පහර දීමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved