• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත් පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

14 March 2026
in පුවත්, විදෙස්
ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත්  පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය විසින් ගල්ෆ් කලාපයට එල්ල කරන ලද ප්‍රහාර පිළිබඳව අසත්‍ය තොරතුරු සහ වීඩියෝ සමාජ මාධ්‍ය වෙත උඩුගත කරමින් ජනතාව නොමඟ යැවූ පුද්ගලයින් 45 දෙනෙකු අබුඩාබි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විවිධ රටවලට අයත් මෙම සැකකරුවන්, ප්‍රහාර එල්ල වූ ස්ථාන සහ සිදුවීම් පිළිබඳ වැරදි දත්ත භාවිත කරමින් සමාජය තුළ අනියත බියක් සහ කටකතා පැතිරවීමට කටයුතු කර ඇති බවට බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි.
අබුඩාබි පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා මෙවැනි අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
Post Views: 3
Previous Post

ආසියා – පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් ලබාදීමට අමෙරිකාව සූදානම්

Next Post

උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැනඩාවේදී ඉරාන ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට චෝදනා

18 March 2026
ඇල්ල දුම්රිය ස්ථානයේදී  ජර්මන් ජාතිකයෙකුගෙන් විරෝධතාවක්

චීනය බලා යමින් සිටි Aqua Titan නෞකාව ඉන්දියාව දෙසට හැරෙයි

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ අවසන් තීරණය මෙම මස තුළ ප්‍රකාශයට

Recent News

බදාදා රජයේ නිවාඩු වුවද ධීවර අංශයේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව ක්‍රියාත්මකයි

බදාදා රජයේ නිවාඩු වුවද ධීවර අංශයේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව ක්‍රියාත්මකයි

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනඩාවේදී ඉරාන ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට චෝදනා

කැනඩාවේදී ඉරාන ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට චෝදනා

18 March 2026
ඇල්ල දුම්රිය ස්ථානයේදී  ජර්මන් ජාතිකයෙකුගෙන් විරෝධතාවක්

ඇල්ල දුම්රිය ස්ථානයේදී ජර්මන් ජාතිකයෙකුගෙන් විරෝධතාවක්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved