• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධියට යුද නැව් එවන්න

ට්‍රම්ප්ගෙන් බ්‍රිතාන්‍යය ඇතුළු ලොව බලවත් රටවලට විධානයක්

15 March 2026
in පුවත්, විදෙස්
හෝමූස් සමුද්‍ර සන්ධියට යුද නැව් එවන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බ්‍රිතාන්‍යය ඇතුළු සිය මිත්‍ර රටවල් වහාම යුද නැව් එවිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. චීනය, ප්‍රංශය, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල් ද මෙම මෙහෙයුමට එක්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔහු සිය Truth Social ගිණුම හරහා අවධාරණය කර ඇත. ඉරානයේ හමුදා ශක්තිය දැනටමත් විනාශ කර ඇති බව පවසන ට්‍රම්ප්, එහෙත් ඉරානය විසින් මුහුදේ පතල් ඇටවීම හෝ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බැවින් මෙම ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍ය බව පෙන්වා දෙයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය ගෙන ඇති තීරණය හමුවේ ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඕනෑම මොහොතක ඉරානයේ ප්‍රධාන තෙල් මධ්‍යස්ථානයක් වන ඛාර්ග් දූපතේ යටිතල පහසුකම් විනාශ කරන බවට ද ට්‍රම්ප් අනතුරු අඟවයි. ඉකුත් සිකුරාදා ඛාර්ග් දූපතට එල්ල කළ ගුවන් ප්‍රහාරය මැදපෙරදිග ඉතිහාසයේ එල්ල වූ ප්‍රබලම ප්‍රහාරයක් බව පැවසූ ඔහු, හෝමූස් සමුද්‍ර සන්ධිය “නිදහස් සහ ආරක්ෂිත” කලාපයක් බවට පත් කරන තෙක් අමෙරිකාව ඉරාන වෙරළ තීරයට දිගින් දිගටම බෝම්බ හෙලන බවට සපථ කර සිටියි.
මේ අතර, බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ කලාපයේ නාවික කටයුතුවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත හැකි විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව සිය මිත්‍ර පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. ඉරානය පවසන්නේ අමෙරිකාව හෝ ඊශ්‍රායලය සමඟ ගනුදෙනු කරන ඕනෑම තෙල් නැවක් තමන්ට නීත්‍යානුකූල ඉලක්කයක් වන බවයි. පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී නෞකා 16කට පමණ ප්‍රහාර එල්ල වී ඇති බව බ්‍රිතාන්‍ය නාවික වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) තහවුරු කරයි.
Post Views: 3
Previous Post

කුවේට් ගුවන්තොටුපළට ඩ්‍රෝන ප්‍රහාරයක්

Next Post

ඉන්දියාවේ LPG ගෑස් හිඟයක් පිළිබඳ කටකතා හේතුවෙන් ඇණවුම් 60%කින් ඉහළ යයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාවේ LPG ගෑස් හිඟයක්  පිළිබඳ කටකතා හේතුවෙන්  ඇණවුම් 60%කින් ඉහළ යයි

ඉන්දියාවේ LPG ගෑස් හිඟයක් පිළිබඳ කටකතා හේතුවෙන් ඇණවුම් 60%කින් ඉහළ යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාජා හි ඛනිජ තෙල් ගබඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නක් පාලනය කෙරේ

සාජා හි ඛනිජ තෙල් ගබඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නක් පාලනය කෙරේ

15 March 2026
නව ඉන්ධන QR ලියාපදිංචියේ පැවැති තාක්ෂණික ගැටලු විසඳයි – ලියාපදිංචිය දැන් විවෘතයි

නව ඉන්ධන QR ලියාපදිංචියේ පැවැති තාක්ෂණික ගැටලු විසඳයි – ලියාපදිංචිය දැන් විවෘතයි

15 March 2026
අබුඩාබි කාන්තාරයේ සිට ජෙලිෆිෂ් නෙබියුලා කැමරා ඇසට හසුකර ගනී

අබුඩාබි කාන්තාරයේ සිට ජෙලිෆිෂ් නෙබියුලා කැමරා ඇසට හසුකර ගනී

15 March 2026
ඉරානයේ ෂිරාස් සහ ඉස්ෆහන් නගරවලට ඇමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර: නේවාසික ප්‍රදේශ රැසක් විනාශයි

ඉරානයේ ෂිරාස් සහ ඉස්ෆහන් නගරවලට ඇමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර: නේවාසික ප්‍රදේශ රැසක් විනාශයි

15 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාජා හි ඛනිජ තෙල් ගබඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නක් පාලනය කෙරේ

සාජා හි ඛනිජ තෙල් ගබඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නක් පාලනය කෙරේ

15 March 2026
නව ඉන්ධන QR ලියාපදිංචියේ පැවැති තාක්ෂණික ගැටලු විසඳයි – ලියාපදිංචිය දැන් විවෘතයි

නව ඉන්ධන QR ලියාපදිංචියේ පැවැති තාක්ෂණික ගැටලු විසඳයි – ලියාපදිංචිය දැන් විවෘතයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved