• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“රජයේ උඩඟුකම නිසා රට යළිත් පෝලිම් යුගයකට” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි විවේචනයක්

15 March 2026
in දේශීය, පුවත්
“රජයේ උඩඟුකම නිසා රට යළිත් පෝලිම් යුගයකට” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි විවේචනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ දුරදක්නා නුවණක් නොමැති ක්‍රියාකලාපය සහ උඩඟුකම හේතුවෙන් රට යළිත් බරපතල අර්බුදයකට තල්ලු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කෑගල්ල සංවිධායක ප්‍රියංකා සේනානායක මහත්මියගේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, ඉන්ධන සඳහා යළිත් QR කේත ක්‍රමය හඳුන්වා දීම හරහා ජනතාවගේ පරිභෝජනය සීමා කිරීමට රජය සූදානම් වන බවයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව පවතින යුදමය නොසන්සුන්තාවය හමුවේ සැපයුම් ජාල බිඳවැටිය හැකි බවට විපක්ෂය මීට පෙර කිහිප වතාවක්ම අනතුරු ඇඟවූ බවත්, එවකට විදේශ අමාත්‍යවරයා ඇතුළු රජයේ පාර්ශවයන් එම අනතුරු ඇඟවීම් සිනහවෙන් බැහැර කළ බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සිහිපත් කළේය. “රටේ ප්‍රශ්නයක් නැත්නම් ඇයි ආයෙත් QR කේත ගේන්නේ?” යනුවෙන් ඔහු රජයෙන් ප්‍රශ්න කර සිටියේය.

එමෙන්ම රජය විසින් ආනයනය කරන ලද ගල් අඟුරු බාල මට්ටමක පවතින බවත්, ඒ හේතුවෙන් විදුලි උත්පාදනය මෙගාවොට් 135කින් පමණ පහත වැටී ඇති බවත් ඔහු චෝදනා කළේය. රජයේ අකාර්යක්ෂමතාවය දිගින් දිගටම පැවතුනහොත්, ඉන්ධනවලට පමණක් නොව ඉදිරියේදී ගොවීන්ගේ පොහොරවලට පවා QR කේත මගින් සීමාවන් පැනවීමට රජය පෙළඹෙනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය. ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට වඩා රජය දේශපාලන පළිගැනීම් කෙරෙහි අවධානය යොමු කර ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Post Views: 1
Previous Post

දෙවුන්දර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Next Post

හෙට දිනයේ ප්‍රදේශ රැසක උණුසුම ‘අවධානය යොමුකළ යුතු’ මට්ටමට

Editor TTV News

හෙට දිනයේ ප්‍රදේශ රැසක උණුසුම 'අවධානය යොමුකළ යුතු' මට්ටමට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

QR ක්‍රමයට පමණක් ඉන්ධන ලබාදීම අද සිට අනිවාර්යයි පොලිස් සහායත් ඇතිව දැඩි පාලනයක්

QR ක්‍රමයට පමණක් ඉන්ධන ලබාදීම අද සිට අනිවාර්යයි පොලිස් සහායත් ඇතිව දැඩි පාලනයක්

15 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට බ්‍රිතාන්‍යයෙන් දැඩි අවධානයක්  යුධ නැව් එවීමටත් සූදානමක්?

ලෙබනනය සමඟ සාකච්ඡා සහ මිසයිල හිඟය පිළිබඳ වාර්තා ඉශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි

ගාසා මරණ සංඛ්‍යාව 72,239 දක්වා ඉහළට: සටන් විරාමයෙන් පසුවත් මරණ 663ක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

QR ක්‍රමයට පමණක් ඉන්ධන ලබාදීම අද සිට අනිවාර්යයි පොලිස් සහායත් ඇතිව දැඩි පාලනයක්

QR ක්‍රමයට පමණක් ඉන්ධන ලබාදීම අද සිට අනිවාර්යයි පොලිස් සහායත් ඇතිව දැඩි පාලනයක්

15 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට බ්‍රිතාන්‍යයෙන් දැඩි අවධානයක්  යුධ නැව් එවීමටත් සූදානමක්?

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට බ්‍රිතාන්‍යයෙන් දැඩි අවධානයක් යුධ නැව් එවීමටත් සූදානමක්?

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved