• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මාර්තු 31 වනදා හෙළි කරන බව උදය ගම්මන්පිල පවසයි

16 March 2026
in දේශීය, පුවත්
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මාර්තු 31 වනදා හෙළි කරන බව උදය ගම්මන්පිල පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (2026 මාර්තු 16) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැබෑ මහ මොළකරු කවුරුන්ද යන්න එළඹෙන මාර්තු 31 වනදා රටට හෙළි කරන බවයි. වසරකට අධික කාලයක් තිස්සේ තමන් විසින් සිදු කරන ලද විමර්ශනයකින් පසු සකස් කරන ලද “පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අනාවරණය කිරීම” (Uncovering the Mastermind of the Easter Attacks) නමැති කෘතිය එදිනට එළිදක්වන බව ඔහු සඳහන් කළේය.
මෙම ග්‍රන්ථය මාර්තු 31 වනදා පස්වරු 3.30 ට කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතය. පසුගිය වසර හතක කාලය පුරා පාස්කු ප්‍රහාරය විවිධ දේශපාලන වාසි සඳහා යොදාගත් බවත්, ඒ හරහා ආණ්ඩු පිහිටුවීමට සහ පෙරළීමට කටයුතු කළ බවත් ගම්මන්පිල මහතා මෙහිදී චෝදනා කළේය. එසේම කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රණවිරුවන් පවා මෙම සිද්ධියට පටලවා පීඩාවට පත්කිරීම අවසන් කිරීමට කාලය එළඹ ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ප්‍රහාරයේ අභිරහස හෙළි කිරීම හරහා මෙතෙක් පැවති බොහෝ දේශපාලන ගැටලුවලට පිළිතුරු ලැබෙනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායකයා විශ්වාසය පළ කරයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් විවිධ කොමිෂන් සභා වාර්තා සහ පරීක්ෂණ පැවැත්වුවද, එහි සැබෑ සැලසුම්කරු සම්බන්ධයෙන් තවමත් සමාජයේ විවිධ මතවාද පවතින පසුබිමක මෙම අනාවරණය අතිශය තීරණාත්මක වනු ඇත.
Post Views: 3
Previous Post

ලෝක තෙල් මිල ඉහළ යාමේ පීඩනය අවම කිරීමට ඉන්ධන බදු අඩු කළ යුතුයි

Next Post

හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසමෙන් මහාධිකරණයේ නඩු පවරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

18 March 2026
වාරණාසි ගංගා නදියේ  ඉෆ්තාර් සාදයක් පවත්වා  කුකුළු මස් බිරියානි අනුභව කළ  14ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේදී නවතා තිබූ  ලොරියක යතුරුපැදියක් ගැටී පුද්ගලයකු මරුට

ඉරානයේ න්‍යෂ්ටික ඉන්ධන  අත්පත් කරගැනීමේ  අවදානම් සහගත මෙහෙයුමකට  ට්‍රම්ප් සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

18 March 2026
වාරණාසි ගංගා නදියේ  ඉෆ්තාර් සාදයක් පවත්වා  කුකුළු මස් බිරියානි අනුභව කළ  14ක් අත්අඩංගුවට

වාරණාසි ගංගා නදියේ ඉෆ්තාර් සාදයක් පවත්වා කුකුළු මස් බිරියානි අනුභව කළ 14ක් අත්අඩංගුවට

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved