• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

UAE සයිබර් ආරක්ෂක කවුන්සිලය විශේෂිත සයිබර් අභ්‍යාසයක් පවත්වයි

16 March 2026
in පුවත්, විදෙස්
UAE සයිබර් ආරක්ෂක කවුන්සිලය  විශේෂිත සයිබර් අභ්‍යාසයක් පවත්වයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් ආරක්ෂක කවුන්සිලය ‘Immersive’ ආයතනය සමඟ එක්ව රජයේ ආයතනවල සයිබර් සූදානම ශක්තිමත් කිරීමේ විශේෂිත අභ්‍යාසයක් අද (16) පවත්වන ලදී. පවතින කලාපීය යුදමය වාතාවරණය හමුවේ සයිබර් වසමේ දැඩි අවධානයෙන් සහ සූදානමින් සිටීමේ අවශ්‍යතාවය සලකා මෙම පියවර ගෙන ඇති අතර නවීන තාක්ෂණය සහ මෙවලම් භාවිත කරමින් රජයේ ආයතන වෙත එල්ල විය හැකි සයිබර් ප්‍රහාර වැළැක්වීම සහ ජාතික සයිබර් පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.
මෙම අභ්‍යාසය අතරතුර පොදු රජයේ සේවාවන් සහ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල විය හැකි විනාශකාරී සයිබර් ප්‍රහාරයකට මුහුණ දීම, එය පාලනය කිරීම සහ නිෂ්ක්‍රීය කිරීම පිළිබඳව උසස් සයිබර් අනුකරණ පුහුණුවක් ලබා දෙන ලදී. සයිබර් ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට විශේෂඥතාවක් ඇති Immersive ආයතනයේ විශේෂඥයින් සහ කවුන්සිලයේ විශේෂිත කණ්ඩායම් එක්ව මෙම පුහුණුව මෙහෙයවා ඇත. මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වැදගත් යටිතල පහසුකම් ආරක්ෂා කර ගැනීම සඳහා අඛණ්ඩ සෝදිසියෙන් සිටීම අත්‍යවශ්‍ය බව බලධාරීන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.
Post Views: 6
Previous Post

පෝලිමෙන් පිට ඉන්ධන දෙන්න එපා

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධිය අඩපණ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හෝමූස් සමුද්‍ර සන්ධිය  අඩපණ වෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය අඩපණ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිය කරලා බොන්න නෙමෙයි

දිය කරලා බොන්න නෙමෙයි

3 May 2026
ඉරාන බොරතෙල් නෞකාවක්  ඇමෙරිකානු බාධා කිරීම්  මඟහරිමින්  ආසියා පැසිෆික් කලාපයට

ඉරාන බොරතෙල් නෞකාවක් ඇමෙරිකානු බාධා කිරීම් මඟහරිමින් ආසියා පැසිෆික් කලාපයට

3 May 2026
අල්ලස් කොමිසමෙන්  නොතීසි ලැබී නෑ

අල්ලස් කොමිසමෙන් නොතීසි ලැබී නෑ

3 May 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට මෙරට ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට මෙරට ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුවේ වෙනසක් නැහැ

3 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිය කරලා බොන්න නෙමෙයි

දිය කරලා බොන්න නෙමෙයි

3 May 2026
ඉරාන බොරතෙල් නෞකාවක්  ඇමෙරිකානු බාධා කිරීම්  මඟහරිමින්  ආසියා පැසිෆික් කලාපයට

ඉරාන බොරතෙල් නෞකාවක් ඇමෙරිකානු බාධා කිරීම් මඟහරිමින් ආසියා පැසිෆික් කලාපයට

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved