• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බේකරි නිෂ්පාදනවලටත් QR කේතය හරස් වෙයි

දැඩි හිඟයක අවදානමක්

17 March 2026
in දේශීය, පුවත්
බේකරි නිෂ්පාදනවලටත් QR කේතය හරස් වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බේකරි ක්ෂේත්‍රයේ දෛනික නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ඩීසල් බූලිවලට ලබා ගැනීමට QR කේතය හරහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි. බහුතරයක් බේකරි උඳුන් ඩීසල් මඟින් ක්‍රියාත්මක වන අතර අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේද සකස් කර තිබුණ ද බේකරි හිමියන් පිළිබඳව රජයේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බව ඔහු පෙන්වා දෙයි.
මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී වෙළඳපොළ තුළ බේකරි නිෂ්පාදන හිඟයක් ඇති විය හැකි අතර ඉන් දැඩි ලෙස පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාව බව සංගමය අනතුරු අඟවයි. අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වන මෙම තත්ත්වය පිළිබඳව වෙළඳ, වාණිජ, සමූපකාර සහ ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගෙන් විමසීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පවතින ගෝලීය සහ දේශීය ඉන්ධන අර්බුදය හමුවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා බේකරි වැනි ක්ෂේත්‍රවලට සහනදායී ක්‍රමවේදයක් හඳුන්වා දීම රජයේ වගකීමක් බව බේකරි හිමියෝ අවධාරණය කරති. QR ක්‍රමවේදය අනිවාර්ය කර ඇති වටපිටාවක කාර්මික අවශ්‍යතා සඳහා ඉන්ධන ලබා දීමේදී පවතින මෙවැනි ප්‍රායෝගික ගැටලු හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සිය කටයුතු නතර කිරීමේ අවදානමකට මුහුණ පා සිටී.
Post Views: 9
Previous Post

ඉන්ධන පිරිමැසීමේ පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශවලට බදාදා දිනවල ‘නිවසේ සිට වැඩ කිරීමේ’ අවසරය

Next Post

සිංහල හා දෙමළ අලුත් අවුරුදු ජාතික නැකැත් සීට්ටුව අද එළිදැක්වේ

Editor TTV News

Editor TTV News

Next Post
සිංහල හා දෙමළ අලුත් අවුරුදු  ජාතික නැකැත් සීට්ටුව අද එළිදැක්වේ

සිංහල හා දෙමළ අලුත් අවුරුදු ජාතික නැකැත් සීට්ටුව අද එළිදැක්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්ලාන්තික් සාගරයේ  සංචාරක නෞකාවක  හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

4 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව  ඉටු කරනවා

ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා

4 May 2026

අමෙරිකාවෙන් ඉරානයට දැඩි අනතුරු අඟවීම් ඉරාන බෝට්ටු 6ක් මුහුදුබත් කරයි

4 May 2026
ඩුබායි සහ සාජා බලා  පියාසර කිරීමට නියමිත  සියලු ගුවන් ගමන්  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

ඩුබායි සහ සාජා බලා පියාසර කිරීමට නියමිත සියලු ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්ලාන්තික් සාගරයේ  සංචාරක නෞකාවක  හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

4 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව  ඉටු කරනවා

ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved