• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝටි පහමාරක ලොතරැයි දිනුමකට අලෙවි කුටියේ කත විදියි CID දැලට කොටු වෙයි

17 March 2026
in දේශීය, පුවත්
කෝටි පහමාරක ලොතරැයි දිනුමකට අලෙවි කුටියේ කත විදියි CID දැලට කොටු වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් පන්කෝටි හැට නව ලක්ෂයක දැවැන්ත ජයග්‍රහණයක් හිමිව තිබූ ලොතරැයි පතක් වංචනික ලෙස ලබාගත් කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. කැලණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු මිලදී ගත් මෙම ලොතරැයි පත, එහි දිනුම් පරීක්ෂා කරවා ගැනීම සඳහා අලෙවි කුටියක සිටි කාන්තාවකට ලබා දී ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ එම ටිකට් පතට කිසිදු දිනුමක් හිමිව නොමැති බවයි.
කෙසේ වෙතත්, අදාළ ලොතරැයි පතට රුපියල් 56,900,000 ක ජයග්‍රහණයක් හිමිව ඇති බව පසුව අනාවරණය කරගත් පැමිණිලිකරු, ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කරයි.
සැකකාරිය ඊයේ දිනයේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙවැනි වංචාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා තමන් මිලදී ගන්නා ලොතරැයිපත්වල ප්‍රතිඵල නිල වෙබ් අඩවි හෝ පුවත්පත් මඟින් පෞද්ගලිකවම පරීක්ෂා කරගැනීමට උනන්දු වන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම ඉහළ වටිනාකමකින් යුත් දිනුම් පරීක්ෂා කිරීමේදී වඩාත් සැලකිලිමත් වීම මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීමට රුකුලක් වනු ඇත.
Post Views: 9
Previous Post

ඉන්ධන මිල වැඩි කරනු වෙනුවට කොමිස් මුදල් කපාහැර ජනතාවට සහන දෙන්න

Next Post

ආසියානු රග්බි සෙවන්ස් ඉතිහාසයේ පළමු වරට කාන්තා කාණ්ඩය සමඟින් කොළඹදී

Editor TTV News

Editor TTV News

Next Post
ආසියානු රග්බි සෙවන්ස් ඉතිහාසයේ  පළමු වරට කාන්තා කාණ්ඩය සමඟින් කොළඹදී

ආසියානු රග්බි සෙවන්ස් ඉතිහාසයේ පළමු වරට කාන්තා කාණ්ඩය සමඟින් කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හදිසි තත්ත්වය  දීර්ඝ කිරීමේ යෝජනාව  වැඩි ඡන්දයෙන්  සම්මත වෙයි

හදිසි තත්ත්වය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

7 May 2026
ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට  කැබිනට් අනුමැතිය හිමිවීම UNICEF’ අගයයි

ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම UNICEF’ අගයයි

7 May 2026
සුරේෂ් සලේගේ  රැඳවුම් නියෝගයට එරෙහි  පෙත්සම සලකා බැලේ

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගයට එරෙහි පෙත්සම සලකා බැලේ

7 May 2026
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ නමින් සිදුවන  දුරකථන වංචා පිළිබඳ  විශේෂ නිවේදනයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නමින් සිදුවන දුරකථන වංචා පිළිබඳ විශේෂ නිවේදනයක්

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ  දෙපාර්තමේන්තුවේ නමින් සිදුවන  දුරකථන වංචා පිළිබඳ  විශේෂ නිවේදනයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නමින් සිදුවන දුරකථන වංචා පිළිබඳ විශේෂ නිවේදනයක්

7 May 2026
වියට්නාම් ජනාධිපති හෙට  පාර්ලිමේන්තුව අමතයි

වියට්නාම් ජනාධිපති හෙට පාර්ලිමේන්තුව අමතයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved