• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කළ කැකිරාව නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කෙරේ

17 March 2026
in දේශීය, පුවත්
වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය  කළ කැකිරාව නීතිඥවරියකගේ  නීතිඥභාවය අහෝසි කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නීතිඥ වෘත්තියට අගෞරවයක් වන අන්දමින් කටයුතු කරමින් එහි ආචාර ධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කළ බවට චෝදනා ලැබූ කැකිරාව ප්‍රදේශයේ සේවය කළ නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් විවෘත අධිකරණයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟතාවය ද ඊට හිමි විය.
මෙම නීතිඥවරියට එරෙහිව එල්ල වී තිබූ ප්‍රධාන චෝදනාව වූයේ 2023 ජූලි මස 27 වන දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු ගොනුවක් බලහත්කාරයෙන් උදුරා ගෙන එහි තිබූ අත් අකුරු පරීක්ෂාවකට අදාළ ලේඛනයක් කටේ දමා හපා විනාශ කිරීමයි. ඇය මෙම චෝදනාවලට වරදකරු බව පිළිගැනීමෙන් අනතුරුව, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 5කට අත්හිටවූ වසරක සිරදඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක් ඇයට නියම කෙරුණි. දඩය නොගෙවන්නේ නම් අමතර මාස 6ක සිරදඬුවමක් ද නියම විය.
මීට අමතරව, මීට පෙර ඇයගේ නීතිඥභාවය අත්හිටුවා තිබූ කාලසීමාව තුළදී ද සේවාදායකයන්ගෙන් මුදල් ලබාගනිමින් නීතිඥ වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් ද ඇයට චෝදනා එල්ල වී තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇයගේ නම නීතිඥ නාමාවලියෙන් වහාම ඉවත් කරන ලෙස රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළ අතර, මෙම තීරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ කැකිරාව දිසා විනිසුරුවරයා වෙත ද දැනුම් දීමට පියවර ගැනුණි. ඇයගේ විදෙස් ගමන් ද මීට පෙර තහනම් කර තිබූ අතර, ඇඟිලි සලකුණු ලබාදීම සඳහා පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ද අධිකරණය නියම කළේය.
Post Views: 3
Previous Post

SLIM – KANTAR People’s Awards 2026 ජනතා ප්‍රසාදය දිනූ සන්නාම සහ පුද්ගලයින් ඇගයීමේ මහා මංගල්‍යය අද රාත්‍රියේ

Next Post

Hayleys Mobility වෙතින් අතිනවීන OMODA C9 PHEV ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
Hayleys Mobility වෙතින් අතිනවීන OMODA C9 PHEV ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Hayleys Mobility වෙතින් අතිනවීන OMODA C9 PHEV ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

17 March 2026
අනුරාධපුරයේ දැවැන්ත අන්තර්ජාල  ජාවාරමක් වැටලෙයි

අනුරාධපුරයේ දැවැන්ත අන්තර්ජාල ජාවාරමක් වැටලෙයි

17 March 2026
මුව මස් තොගයක් සමඟ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

මුව මස් තොගයක් සමඟ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

17 March 2026
ඉන්ධන නෞකාවක් කොළඹට

ඉන්ධන නෞකාවක් කොළඹට

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනයේදී දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

17 March 2026
අනුරාධපුරයේ දැවැන්ත අන්තර්ජාල  ජාවාරමක් වැටලෙයි

අනුරාධපුරයේ දැවැන්ත අන්තර්ජාල ජාවාරමක් වැටලෙයි

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved