• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට සහ අසල රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් අද අලුයම ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

18 March 2026
in පුවත්, විදෙස්
ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට සහ අසල රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් අද අලුයම ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි අතිශය ආරක්ෂිත ‘හරිත කලාපයේ’ (Green Zone) ස්ථාපිත අමෙරිකානු තානාපති කාර්යාලය සහ ඒ අසල පිහිටි රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් අද (18) අලුයම ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ
පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානා අවම වශයෙන් තුනක් බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල අමෙරිකානු පහසුකම් මධ්‍යස්ථානයක් වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී ක්‍රියාත්මක වූ C-RAM ගුවන් ආරක්ෂක පද්ධති මගින් ඩ්‍රෝන යානා දෙකක් විනාශ කර ඇති බව වාර්තා වේ
අමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ ප්‍රබල පිපිරීම් හඬ ඇසුණු බවත් එක් ඩ්‍රෝන යානයක් රේඩාර් පද්ධතිවලින් මිදී අතුරුදන් වී ඇති බවත් විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි
මෙම ප්‍රහාර මාලාව එල්ල වී ඇත්තේ ඉරානයට හිතවාදී ‘මහජන බලමුලු ගැන්වීමේ බලකායේ’ (PMF) මූලස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් පැය 24ක් ගතවීමටත් පෙර වන අතර එය එම ප්‍රහාරයට එල්ල කළ ප්‍රතිප්‍රහාරයක් ලෙස සැලකේ
අලි ලාරිජානි ඇතුළු ඉහළ පෙළේ ඉරාන නිලධාරීන් ඝාතනය වීමෙන් පසු කලාපය පුරා අමෙරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල වන ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර මෙම ප්‍රහාරවලින් මෙතෙක් ජීවිත හානි වාර්තා වී නොමැත
පවතින අනතුරුදායක තත්ත්වය හමුවේ බැග්ඩෑඩ් නුවර අමෙරිකානු සහ අනෙකුත් විදෙස් තානාපති කාර්යාලවල ආරක්ෂාව උපරිම මට්ටමින් තර කිරීමට පියවර ගෙන තිබේ
Post Views: 4
Previous Post

ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අද තහවුරු කරන ලදී

Next Post

ඕස්ට්‍රේලියානු නළු එලෝර්ඩිගේ වීසා බලපත්‍රයේ ගැටලුවක් හේතුවෙන් අමෙරිකාවෙන් පිටුවහල් කර ඇති බවට පැතිරෙන පුවත අසත්‍ය බව තහවුරු වී ඇත

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව  සංවිධානය කළ TABLE TOP අභ්‍යාසය මිරිස්සේදී සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ TABLE TOP අභ්‍යාසය මිරිස්සේදී සාර්ථකව අවසන්

18 March 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී  සංචාරක ජංගම යෙදුම  Lily Lanka App නිල වශයෙන් එළිදක්වයි

ලංගම බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පස්දෙනෙකුට තුවාල

QR ලියාපදිංචියේ ගැටලු විසඳීමට විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව  සංවිධානය කළ TABLE TOP අභ්‍යාසය මිරිස්සේදී සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ TABLE TOP අභ්‍යාසය මිරිස්සේදී සාර්ථකව අවසන්

18 March 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී  සංචාරක ජංගම යෙදුම  Lily Lanka App නිල වශයෙන් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී සංචාරක ජංගම යෙදුම Lily Lanka App නිල වශයෙන් එළිදක්වයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved