• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිවාඩු සඳහා ඊශ්‍රායලයෙන් බැහැරව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා බලපත්‍ර කාලය 2026 අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කර ඇත

18 March 2026
in දේශීය, පුවත්, විදෙස්
නිවාඩු සඳහා ඊශ්‍රායලයෙන් බැහැරව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා බලපත්‍ර කාලය 2026 අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කර ඇත
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නිවාඩු සහ වෙනත් අවශ්‍යතා සඳහා ඊශ්‍රායලයෙන් බැහැරව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා බලපත්‍ර කාලය 2026 අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා නිවේදනය කරයි. 2026 පෙබරවාරි 28 සිට අප්‍රේල් 21 දක්වා කාලය තුළ කල් ඉකුත් වූ හෝ ඉකුත් වීමට නියමිත වීසා බලපත්‍ර මෙලෙස ස්වයංක්‍රීයව දීර්ඝ වන අතර ඒ සඳහා අලුතින් අයදුම් කිරීමක් අවශ්‍ය නොවේ.
මෙම යාවත්කාලීන කරන ලද වීසා තොරතුරු ඊශ්‍රායල ජනගහන හා ආගමන අධිකාරියේ පද්ධතියට ඇතුළත් කර ඇති බැවින්, එම කාලසීමාව තුළ කිසිදු බාධාවකින් තොරව නැවත ඊශ්‍රායලයට ඇතුළු වීමට ශ්‍රමිකයින්ට අවස්ථාව හිමි වේ.
මේ අතර, ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශවල හමුදාමය සහ ආර්ථික ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ දැඩි අවදානමක් පවතින බවට එරට ආරක්ෂක අංශ අනතුරු අඟවා ඇත. ඒ අනුව එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට උපරිම ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස තානාපතිවරයා විශේෂ දැනුම්දීමක් කරයි.
සයිරන් හඬ නාද වන අවස්ථාවලදී වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත්, එවැනි ස්ථාන නොමැති නම් ශක්තිමත් බිත්ති සහිත ආවරණ ලබා ගනිමින් විදුරු ජනෙල් සහ දොරවල්වලින් ඈත්ව සිටින ලෙසත් ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දී තිබේ. පවතින යුදමය වාතාවරණය හමුවේ තමන් සිටින ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද තානාපති කාර්යාලය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Post Views: 3
Previous Post

බ්‍රිතාන්‍ය ගුවන් සමාගම එළැඹෙන ශීත සෘතුව ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව සමඟ යළිත් සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව නිල වශයෙන් දැනුම් දෙයි

Next Post

ලංකා ගමනා ගමන මණ්ඩලය බස් රථ ධාවනය මගී අවශ්‍යතාවය මත පමණක් සිදුකරන බව දැනුම් දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

චක් නොරිස් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරේ

20 March 2026
ප්‍රිමියර් ලීග් 31 වන සතියේ සන්ඩර්ලන්ඩ් සහ වෙස්ට් හැම්  පෙරළිකාර ජයග්‍රහණ කරා

ඉන්දියාව සහ චීනය හරිත බලශක්තියට යොමු වෙද්දී යුරෝපය තවමත් ෆොසිල ඉන්ධන මත  රැඳී සිටින බවට විවේචන

නීතිඥයෙකු ඉදිරිපිට ප්‍රකාශයක්  ලබාදීමට දුමින්ද සිල්වාට අධිකරණ අවසරය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රිමියර් ලීග් 31 වන සතියේ සන්ඩර්ලන්ඩ් සහ වෙස්ට් හැම්  පෙරළිකාර ජයග්‍රහණ කරා

ප්‍රිමියර් ලීග් 31 වන සතියේ සන්ඩර්ලන්ඩ් සහ වෙස්ට් හැම් පෙරළිකාර ජයග්‍රහණ කරා

20 March 2026
ඉන්දියාව සහ චීනය හරිත බලශක්තියට යොමු වෙද්දී යුරෝපය තවමත් ෆොසිල ඉන්ධන මත  රැඳී සිටින බවට විවේචන

ඉන්දියාව සහ චීනය හරිත බලශක්තියට යොමු වෙද්දී යුරෝපය තවමත් ෆොසිල ඉන්ධන මත රැඳී සිටින බවට විවේචන

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved